Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තවත් වසර 93කින් ප්‍රදර්ශනය අරඹන චිත්‍රපටයක්..?

රොබට් රොඩ්රිගස් කියන්නේ හොලිවුඩයේ සිටිනකුසලතා පූර්ණ අධ්‍යක්ෂකවරයෙක්. “Mexico” සිනමා ත්‍රිත්වය, Spy kids චිත්‍රපට මාලාව සහ මෑතක දී නිකුත් වූ Alita: Battle Angel ඔහු ගේ සාර්ථක ම සිනමා නිර්මාණ කිහිපයක්.

2015 දී රොබට් ඇතුළු කණ්ඩායමක් ටිකක් අමුතු සිනමා ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ සිනමා ව්‍යාපෘතිය ඔවුන් නම් කළේ “100 Years: The Movie You’ll Never See” යනුවෙන්. අර්ථයෙන් හැඟවෙන පරිදි ම මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රදර්ශනය සඳහා නිකුත් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2115 දී යි. එනම් මෙම චිත්‍රපටය නැරඹීමට තවත් අවුරුදු 93 ක් බලා සිටීමට සිදු වෙනවා!

නියමිත වර්ෂය එළඹෙන තුරු චිත්‍රපටයේ පිටපත අධි තාක්ෂණික සේප්පුවක් තුළ වෙඩි නොවදින ආවරණයක තබා ඇතැයි පැවසෙනවා.

Related Articles