Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Roar විවරණ – නුදුරු අනාගතයේ එන ඇමරිකානු ජනාධිපතිවරණය

මෙවර නොවැම්බර් 8 වෙනිදා 45වැනි ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාගනු ලබනවා. එවකට තරඟවදින ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ හිලරි ක්ලින්ටන් (Hillary Clinton) යන දෙදෙන ගැන ඔබ අසා ඇති. මොවුන් ගැනත්, ඇමරිකානු ජනාධිපතිවරණය ගැනත්, මින් ලංකාවට ඇතිකරන බලපෑමත් යන කාරණා ගැන ඔබට අහන්න දකින්න නොලැබෙන දේ දැනගන්න වගේම බලන්න මෙන්න වීඩියෝව.

කවරයේ පින්තුරය: rawconservative.com

Related Articles