Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු ජාතික වහලුන්ගේ මෝසස් – හැරියට් ටබ්මන්

ඒබ්‍රහමික ආගමික කතාවලට අනුව මෝසස් යනු ඊශ්‍රායල් ජාතික වහලුන් පිරිසක් රතු මුහුද දෙබෑ කර එතෙර කළ අයෙකි. කලු ජාතික වහලුන් වෙනුවෙන් වරෙක සොල්දාදුවෙක්, වරෙක ඔත්තුකරුවෙක්, සහ තවත් වරෙක හෙදියක වූ හැරියට් ටබ්මන්ව ඇයගේ මිනිසුන් විසින් හැඳින්වූයේ ද ඔවුන්ගේ මෝසස් ලෙස යි.

article

ක්වොකා: ලොව සතුටින්ම සිටින සත්ත්වයා

ක්වොකා, ප්‍රමාණයෙන් බළලෙකු තරම් වන, මීයෙකුගේ තරම් දිග වලිගයක්, සහ කුඩා පැටවුන් රැගෙන යාමට කැන්ගරුවෙකුගේ මෙන් පැසක් ඇති සතෙක්. ලොම්වලින් පිරුණු සිරුරක් සහිත මෙම හුරුබුහුටි සත්ත්වයා රොට්නෙස්ට් දූපතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් හේතුවක් වුණා.

article

ප්‍රසිද්ධියට අකමැති ප්‍රසිද්ධ පොප් තරුව – සියා

Come on, come on, turn the radio on

It’s friday night and I won’t  be long

මේ වචන දුටු සැණින් අපේ හිතේ මැවෙන්නේ අමුතු රූපයක් සහ අමුතු හඬක්. ඒ තමයි මුහුණ වැසෙන තරම්  විශාල කොණ්ඩයකින් සැරසී සිටින ‘සියා’.

article

උඩු ගුවනේ වීරවරිය – කල්පනා චව්ලා

2003 වර්ෂයේ දී කොලොම්බියා අභ්‍යාවකාශ ශටලය විනාශ වීම නිසා අභ්‍යාවකාශගාමීන් 7 දෙනෙකු මෙලොවට අහිමි වෙනවා. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වූ අතර, ලෝරල් ක්ලාක් සහ ප්‍රථම වරට අභ්‍යාවකාශගත වූ ඉන්දියානු කාන්තාව වන කල්පනා චව්ලා ඒ දෙදෙනා යි.

article

කවුරුත් දන්න විනී ද පූ (Winnie the Pooh) ගේ නොදන්න කතාව

රතු පැහැයට හුරු ටී ෂර්ට් එකකින් සැරසී ඉන්න කහ පාටට හුරු වලස් පැටියාව නොදන්නා කෙනෙක් නැති තරම්. පොත් කවර, ස්ටිකර්, බෑග්, ඇදුම් ආදී වෙළෙඳ භාණ්ඩ රැසකම විනී ද පූ සුලබව දකින්නට පුළුවන්. නමුත් අපි හැමෝම හිතනවාට වැඩිය මේ වලස් පැටියාට ගොඩක් වයස යි.

article

කුල පීඩිතයන්ගේ බලාපොරොත්තුව වූ, පූලාන් දේවි

පූලාන් දේවි කියන්නේ ලිංගික අඩත්තේට්ටමකට වැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණත්, ජීවිතය දෙස වෙනස් කෝණයකින් බැලූ කාන්තාවක්. මේ ඇයගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

End of Articles

No More Articles to Load