Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශ සීමා ඉක්මවා ලොව පුරා භාවිත වන අක්ෂර මාලා 5ක්

අක්ෂර මාලා විශාල ප්‍රමාණයක් වර්තමානයේ දී ලොව පුරා භාවිත වෙනවා. ඒ අතරින් වඩාත් බහුල වශයෙන් භාවිත වන අක්ෂර  මාලා කිහිපයක් ගැන  තොරතුරු යි මේ.

article

හින්දු කුෂ් කඳුවැටිය පාමුල මිථ්‍යා කථා සම්ප්‍රදාය: චිත්‍රාලි

අද්භූත ජීවින්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි.

article

මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ ‘සැන් හෝසේ’

රාත්‍රිය එළැඹෙන විට ‘සැන් හෝසේ’ නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරා ගොස් දියබත් වුණේ අතළොස්සක් හැරුණු විට 600 කට ආසන්න නාවිකයන් කණ්ඩායමක් සහ මිල කළ නොහැකි තරම් වූ අද්විතීය නිධානයක් කැරිබියානු මුහුදු පත්ලේ සඟවමින්.

article

“නිරෝධායන නීති” ගැන ඔබ කෙතරම් දැනුම්වත් ද?

මින් පෙර අපේ සවනට නුපුරුදු වදන් රැසක් වසංගත කාලයත් සමඟ අපේ කතාබහට එක් ව තිබෙනවා. ඒ අතරින් “නිරෝධායනය”, “නිරෝධායන නීති” සහ “නිරෝධායන නීති කඩ කිරීම” වැනි වදන් ඉහළින් ම පවතිනවා. මේ එසේ කතාබහට ලක්වන නිරෝධායන නීති ගැන විමසා බැලීමක්.

article

කාන්තාරයෙන් වැසි වනයට: අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය

දශකයකට අධික කාලයක් පුරාවට දලු ලා වැඩෙන “අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය” සිය මූලික අරමුණ කරගෙන ඇත්තේ දේශගුණික අර්බුදයට සහ කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීම යි.

article

කල්ප කිහිපයක් ගත වන තුරු විශ්වයේ දී දක්නට නොලැබෙන තාරකාවෝ

තවත් වසර බිලියන හෝ ට්‍රිලියන ගණනාවක් ගත වීමෙන් පසුව නිර්මාණය වන ආකාශ වස්තූන්, අද දැක ගැනීමට ලැබෙන තාරකාවන්ට වඩා හාත්පසින් ම වෙනස් සහ සංකීර්ණ වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

article

මයිකල්ඇන්ජෙලෝගේ සුරතින් හැඩ වූ සොඳුරු රෝමය

පුනරුද සමයේ වාසය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, සහ ප්‍රතිමා ශිල්පියෙකු වූ ඉතාලි ජාතික මයිකල්ඇන්ජෙලෝ, ‘කලාව’ ඔහුගේ බිරිඳ සහ ‘ඔහුගේ නිර්මාණ’ ඔහුගේ දරුවන් ලෙස සැලකූ අයෙක්.

article

End of Articles

No More Articles to Load