Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අස්වාභාවික නම්‍යශීලීතාවක් හිමි නළුවා

Horror movies හෙවත් සන්ත්‍රාසය සහ භීතිය ඇති කරවන ආකාරයේ සිනමාපට නැරඹීමට අප බොහෝ දෙනා තුළ පවතින්නේ විශාල නැඹුරුවක්. සත්‍ය ලෝකයේ නොමැති අන්දමේ භයානක, අද්භූත, විරූපී ජීවින් මේ සිනමා නිර්මාණවලින් අපට හමුවෙනවා.

article

ජාන විකෘතියක් නිසා “බොඩිබිල්ඩර්” සිරුරක් ලැබූ දරුවා

සෑම මොහොතකම ලොව අපූරු දෑ සිදුවෙමින් පවතිනවා. ස්වභාව ධර්මය තුළ, ජීවය තුළ සිදුවන චමත්කාරජනක සිදුවීම් එහි පවතින සුවිශේෂතා හේතුවෙන් ඉක්මනින්ම බොහෝදෙනාගේ අවධානය දිනාගන්නවා.

article

යුද්ධයක් පවතින අවස්ථාවන්හිදී පිළිපැදිය යුතුව නීති

ඕනෑම ක්‍රියාවක් සිදුකිරීමේ යම්කිසි පිළිවෙළක් තිබෙනවා. යුද්ධයක දීත් එවන් පි‍ළිවෙළක් හෝ පිළිවෙතක් අනුගමනය කිරීමට තිබෙන්නේ ද යන ප්‍රශ්නයත් ඔබට කවදා හෝ ඇතිවී ඇති.

article

යෝධ හිම කැටයම්වලින් සැරසුණු සප්පෝරෝ හිම සැණකෙළිය

හිම කියලා කිව්ව ගමන් හිතට ඇති වෙන්නෙ මහ පුදුම විදියේ සුවදායක හීතලක්. නුවරඑළියට මල් තුහින විතරක් පතිත වෙන රටක ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හිම පියල්ලක දර්ශනය පවා ආශිර්වාදයක්.

article

පේරුවෙහි වැලි කඳු අතර සැඟවුණු පාරාදීසය

ගිනියම් සුළං රැළිවලින් ගත පුළුස්සා හරින, ඇතැම්විට ප්‍රචණ්ඩකාරී වැලි කුණාටු ඇති කරවන කාන්තාරයට තිබෙන්නේ සිත ගත දවා හරින පෙනුමක්.

article

කිසිදු රජයකට කිසිවිට කඩ කළ නොහැකි විශ්වීය නීති

‘ජුස් කෝගෙන්ස්’ (Jus Cogens) ලෙස හැඳින්වෙන්නේ විශ්වීය වශයෙන් පිළිගත් නෛතික නියාමයන් හෙවත්, කිසිදු රජයක් විසින් කිසිදු හේතුවක් මත කඩ නොකළ යුතුයැ යි සැලකෙන නෛතික නියාමයන් පෙළක්.

article

ගංගාවක දියකඳ බෙදා ගැනීමට දෙරටක් අතර ඇති වූ අරගලයක්

ඩැනියුබ් ග‍ඟේ දියකඳ බෙදාගත නොහැකිව රටවල් දෙකක් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගියා. එහි උප සභාපතිව සිටි ශ්‍රී ලාංකික විනිසුරුවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ ලංකා ඉතිහාසය ආශ්‍රයෙන්.

article

End of Articles

No More Articles to Load