Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඩොලර් ට්‍රිලියන 100 කට පාන් රාත්තල අලෙවි වූ සිම්බාබ්වේ

ඩොලර් ට්‍රිලියන 100 ක නෝට්ටුවකින් පාන් රාත්තලක්වත් මිලදී ගන්න බැරි තරමට සිම්බාබ්වේ රටේ මුදල් අවප්‍රමාණය වූ ආකාරයයි මේ.

video

සයුර, ගුවන හා ගොඩබිම ආවරණය වන දියකාවා මෙහෙයුම

ශ්‍රී ලංකා යුද, ගුවන්, හා නාවික හමුදා ඒකාබද්ධ ව විදේශීය රටවල හමුදාවන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන 9 වන දියකාවා මෙහෙයුම පසුගිය දා නිමාව දුටුවා.

video

චීනයේ ත්‍රාසජනක වීදුරු පාලම

අඩි දහසක පමණ ප්‍රපාතයක් උඩින් වැටී ඇති වීදුරු පාලමක් මතින් ගමන් ගන්න එක කොයි තරම් ත්‍රාසජනකද? එවැනි වේලාවක හදිසියේ එහි වීදුරුවක් පුපුරා ගියහොත්?

video

ගුවන් යානයක තතු – මගීන් සහ මගීන්ගේ පහසුව

ගුවන් යානයක පියාසැරියට වැදගත් දේවල්වල ඉඳලා, මේ වෙද්දී ගුවන් ක්ෂේත්‍රයේ වැදගත් ම අංග දක්වා තොරතුරු ඔබ වෙත ගෙන ආ වීඩියෝ මාලාවේ අවසන් වීඩියෝ ව යි මේ.

video

වරදකරුවන් නීතියෙන් ගැලවුණ බෝපාල් ඛේදවාචකය

1984 දී සිදු වූ බෝපාල් ඛේදවාචකය ලෝකයේ සිදු වූ විශාලම කාර්මික අනතුරක්. කිහිප දෙනකුගේ නොසැලකිල්ල එම විනාශයට මූලික හේතුව වුණා. නමුත් ඊට වගකිවයුතු ඇතමෙක් කිසිදා දඬුවම් ලැබූයේ නැහැ.

video

බොලිවුඩ් තරු දෙකක් උපන් නොවැම්බරයේ පළමු දින දෙක

නොවැම්බර් මස පළමුවනදා හා දෙවනදා බොලිවුඩයේ සුපිරි තරු දෙකකගේ උපන්දින යෙදී තිබෙනවා. ඒ අයිශ්වර්යා රායි හා ශාරුක් ඛාන් ගේ යි.

video

ලකී ලූක් හෙවත් කවුද බෝයි

ලෝක ප්‍රසිද්ධ ලකී ලූක් හෙවත් “කවුද බෝයි” කතා මාලාව කිනම් භාෂාවකින් නිර්මාණය වූවක්ද කියා ඔබ දන්නවාද​? මේ එහි නිර්මාණකරුවන් ගැන පොඩි විස්තරයක්.

video

ගුවන් යානයක තතු – නියමුවා සහ නියමු සහායක පද්ධති

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? අපේ අලුත්ම වීඩියෝ එකතුව වන Roar මැවිසුරු වෙතින් ගෙන මුල්ම වීඩියෝ මාලාවෙන් කතා කෙරෙන්නේ ඒ ගැනයි. අද ගෙන එන එහි පස්වැනි වීඩියෝවෙන් ඔබට ගුවන් යානයේ නියමුවා සහ නියමු සහායක පද්ධති ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

අලුත් විශේෂාංග ගණනාවක් සමග MS Office 2019 එළි දකියි

අපේ රටේත් වැඩි දෙනෙක් කාර්යයාල වැඩවලට භාවිත කරන MS Office හි 2019 සංස්කරණය පසුගියදා නිකුත් කෙරුණා. අලුත්ම විශේෂාංග බොහොමයක් මෙහි අඩංගුයි.

video

End of Articles

No More Articles to Load