Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තව දුරටත් ‘අපරාධයක්’ නොවූ ඉන්දියානු සමරිසිභාවය

සමරිසි භාවය ඉන්දියාව තුළ තවදුරටත් අපරාධමය වරදක් නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. මෙය එහි සමරිසීන් ලබාගත් විශාල ජයග්‍රහණයක්

video

ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කල මාලන් බ්‍රැන්ඩෝ

1973 වසරේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වන්නේ මාලන් බ්‍රැන්ඩෝට යි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ මෙන්න මේ හේතුව නිසා යි.

video

Turning Point – Amaranath Ranatunga – The First Sri Lankan To Lecture Classical & Flamenco Guitar

ගිටාරය කියන්නේ අපිට එතරම් නුපුරුදු වාදන භාණ්ඩයක් නෙමෙයි. ඒත් ලංකාවේ මේ ගිටාර් ශිල්පියා ගැන ඔබ අසා නොතිබෙන්න පුළුවන්. බලන්න මේ සේවාව ලංකාවට කළේ ඔහු බව ඔබ දැන සිටියා ද කියලා?

video

ලින්කන්ගේ සහ කෙනඩිගේ ඝාතනවල සමානකම්

පිළිවෙලින් 1860 දී සහ 1960 දී තේරී පත් වුණු ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරුන්ගේ ඝාතනවල තියෙන සමානකම් අහඹුවක් කියලා විශ්වාස කරන්න අපහසු තරම්.

video

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්!

හදිසි ගින්නකින් රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි බ්‍රසීල ජාතික කෞතුකාගාරය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් මතු ව තිබෙනවා.මෙය දුර්ලභ කෞතුක වස්තු රාශියක නිවස්න යි.

video

කටේ දුර්ගන්ධය වළක්වා ගන්නේ කොහොමද?

අපි හැමෝම කටෙන් දුගඳ හැමීම නිසා අපහසුතාවට පත් වෙලා තියෙනවා. හැබැයි කටේ දුගඳ ඇති වෙන්න හේතු මොනවද කියලා නිකමටවත් හොයලා බැලුවාද?
මෙන්න ඔබේ මුඛ සෞඛ්‍යය රැක ගන්න වටිනා උපදෙස් කිහිපයක්.

video

Macro ඡායාරූප කලාව නව මඟකට ගෙන එන Laowa කාචය

ඡායාරූප කලාව තුළ ඉතා වෙහෙසකරම ඡායාරූපකරණ ක්‍රමවේදයක් විදියට Macro හඳුන්වන්නට පුළුවන්. මේ ඒ අත්දැකීම නව මානයකට ගෙන යන Laowa කාචය පිළිබඳයි අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නෙ.

video

Maersk හි අයිස් බිඳින කන්ටේනර් නෞකාව කොළඹ වරායට තර්ජනයක් ද?

ලොව විශාලතම කන්ටේනර් නැව් සමාගම වන Maersk පසුගිය දා අයිස් බිඳගෙන යා හැකි නෞකාවක් දියත් කළා. එහි සාර්ථකත්වය කොළඹ වරායට තර්ජනයක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවා ද?

video

End of Articles

No More Articles to Load