Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පූසන්ට, බල්ලන්ට නිර්මාංශ ආහාර වේලක් සුදුසු ද?

මාංශ භක්ෂක පූසන්ට, සහ සර්ව භක්ෂක බල්ලන්ට නිර්මාංශ ආහාර වේලක් ලබා දීමට ඇතැමුන් පෙලඹෙනවා. ඔබේ සුරතල් සතුන්ට එවන් ආහාර රටාවක් උචිත විය හැකි ද?

article

ගව අපද්‍රව්‍යවලින් ගෑස් ප්‍රශ්නය විසඳිය හැකි ද?

මේ වසර මුලදී ගෑස් හිඟයෙන් මුළු රට ම පීඩා විඳිද්දී ජීව වායුව භාවිත කළ අයට කිසිදු අපහසුතාවක් ඇති වූයේ නැත. 1970 දී පමණ මෙරටට හඳුන්වා දුන් ජීව වායු තාක්ෂණය අදටත් අතලොස්සක් දෙනා පමණක් වැලඳගත් යමක් පමණක් බවට පත් ව තිබේ. #lka #fuel #biogas

video

ලොව විශාලත ම මත්ස්‍යයාගේ වාර්තාව අලුත් කළ සන්ෆිෂ්

පෘතුගාල දූපතකින් හමු වූ ටොන් 3ක් බරැති යෝධ සන්ෆිෂ් මත්ස්‍යයෙක් වාර්තා වී ඇති බර ම අස්ථි සහිත මත්ස්‍යයා බව හෙළි වී තිබෙනවා.

article

අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි?

සීතලක් දැනුණා ම, බය වුණා ම පමණක් නොව, සමහර සින්දු අහද්දීත් ඔබේ ඇඟ කිළිපොළා ගිහින් ඇති. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ වීඩියෝව එයට පිළිතුරු ගෙන එනවා.

video

ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වුණේ කොහොමද?

උපතින් සුදු පැහැති ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වෙන්නේ ඔවුන් දිනපතා කරන එක්තරා ක්‍රියාවක් නිසා යි. හිස උඩු යටිකුරු කරගෙන ආහාර ගන්නා මේ අපූරු පක්ෂීන්ගේ වර්ණ ගැන හෝඩුවාවකුයි මේ.

video

End of Articles

No More Articles to Load