Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියතම ඇපල් වර්ග 10ක්

ඇපල්, ලොව වැඩියෙන්ම පරිභෝජනය කරන පළතුරු වර්ගවලින් සිව්වන ස්ථානයේ පවතින පලතුර යි. මේ වන විට ලොව ප්‍රධානතම ඇපල් නිෂ්පාදකයන් බවට පත්ව සිටින්නේ චීනය, ඇමරිකාව, පෝලන්තය, තුර්කිය, සහ ඉන්දියාව යි.

article

විෂ පොවා විවාහක පුරුෂයින් ඝාතනය කළ ඉතාලි කත: ටොෆානා

මිනිසා විසින් ඇතැම් ක්‍රියා සිදුකෙරෙන්නේ යහපත් චේතනාවෙන් වුව, එහි ප්‍රතිඵලය අයහපත් විය හැකියි. ගිලියා ටොෆානා එවැනි ක්‍රියාවක් සිදුකළ කාන්තාවකි. ඇය, “මධ්‍යතන යුගයේ ලෝකයේ බිහිවූ අංක එකේ දාම ඝාතකයා” නමින් ඉතිහාසය හඳුන්වාදෙනු ලබයි.

article

මයිලෝ විසින් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය ඉහළ නැංවීමට පාපැදි තිළිණ කරයි

සෞඛ්‍ය සම්පන්න හා සක්‍රීය ජීවන රටාවක් සඳහා දරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් මයිලෝ විසින් සංවිධානය කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට පාපැදි තිළිණ කිරීමේ උත්සවයක් පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා..

video

ඔබ ගන්නා ආහාරයේත් අපමිශ්‍රක අඩංගු ද?

අපි දෛනිකව පරිභෝජනය කරන ආහාරවල තිබෙන ගුණාත්මකභාවය ගැන තරමක ගැටලුවක් අද වන විට රට තුළ ඇති වෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ, අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ආහාරවල තිබිය හැකි තවත් අහිතකර දෙයක් තමයි “ආහාර අපමිශ්‍රක”.

article

ජාන විකෘතියක් නිසා “බොඩිබිල්ඩර්” සිරුරක් ලැබූ දරුවා

සෑම මොහොතකම ලොව අපූරු දෑ සිදුවෙමින් පවතිනවා. ස්වභාව ධර්මය තුළ, ජීවය තුළ සිදුවන චමත්කාරජනක සිදුවීම් එහි පවතින සුවිශේෂතා හේතුවෙන් ඉක්මනින්ම බොහෝදෙනාගේ අවධානය දිනාගන්නවා.

article

චිලී දේශය විනාශ කළ ඒකාධිපතියා

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් චිලී දේශය දිගු ඉතිහාසයක් තිබෙන රටක්. චිලී දේශයේ මෑත ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී 1973 වසරට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.

article

රාජකීය අවමංගල්‍යයන්හි ඉතිහාසය සහ චාරිත්‍රයන්

එක්සත් රාජධානියේ ඉතිහාසයට අනුව රාජ්‍ය අවමංගල චාරිත්‍ර සියවස් ගණනාවක් පුරාවට විකාශනය වී ඇත. 1901 වසරේ පැවැත්වූ වික්ටෝරියා අධිරාජිණියගේ අවමංගල උත්සවය 20 වන සියවසේ රාජකීය අවමංගල්‍යයන්වල වැදගත් සංධිස්ථානයක් විය.

article

සබරගමුවේ ගල් කැටයම් නිධානය

කෑගල්ල සිට හෙට්ටිමුල්ල හරහා දිවෙන බුලත්කොහුපිටිය පාරේ, බුලත්කොහුපිටිය නගරයට කිලෝමීටර 2½ක් පමණ මෙහායින් තමයි අලවතුර කියන ගම පිහිටා තිබෙන්නේ. කෑගල්ලේ සිට දුර කිලෝමීටර 23ක්.

article

නුවරඑළිය නගරය මැද ජාතික වන උයන

නුවරඑළියේ සංචාරය කරන අය අතරින් වැඩිදෙනෙක් නොදන්නා, ලංකාවේ නගරයක පිහිටි එකම ජාතික උද්‍යානය තමයි ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ. මෙය ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි කඳුකර වනාන්තරයක්.

article

උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදන්වීම

1983 පෙබරවාරි 14 වැනිදා උදෑසනම ලාංකිකයන්ට අසන්නට ලැබුණේ කණගාටුදායක ආරංචියක්. ඒ, ඊට පෙරදා සවස් යාමයේ මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ උපාලි විජේවර්ධනගේ L35A ලියර් ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී අතුරුදන් වුණු පුවත යි.

article

පස් පංගුවම ගුණ දෙන මුරුංගාවල විස්මය

මුරුංගා ගස් රජරට වියළි කලාපයේ ගම්වල වැටවල්වල, බඩවැටිවල දකින්න ලැබෙන ගසක්. මුරුංගා ක්‍රමානුකූලව වගා කිරීමක් නම් ලංකාවේ දකින්න අමාරු යි. මුරුංගා වාරෙට කැලෑවට හැදෙන ගස්වල කරල් කඩා විකිණීමට ගැමියන් පුරුදුව හිටියා.

article

End of Articles

No More Articles to Load