Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඇය කවු ද? ඔබේ ජීවිතයට ඇගේ බලපෑම කෙබඳු ද?

ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අපට අවශ්‍ය වන්නේ අපගේ ජීවිතයේ හෝ වෘත්තියේ වෙනසක් සිදු කරන්නට හේතු වූ කාන්තාවන්ගේ මඟ පෙන්වීම් ඉස්මතු කිරීමට යි. මේ ඔබේ අගයකිරීම ඇයට පෙන්වීමට මොහොත යි.

දිනපතා ඔබ දිරිගන්වන සහ ඔබට නායකත්වය දෙන කාන්තාවක් පිළිබඳ ඔබේ කථා සිරස් වීඩියෝ ආකෘතියකින් යුතු ව අපට එවන්න. වීඩියෝව portrait නැතිනම් vertical ආකාරයෙන් රූගත කළ යුතු අතර එය තත්පර 10 නොඉක්මවිය යුතු ය.

කතාව පවසන අතරතුර ඇය හෝ ඇයගේ රූපයක් පෙන්වීමට හෝ ඇය වීඩියෝවට ඇතුළත් කර ගන්නට වග බලා ගන්න.

වීඩියෝ ඉදිරිපත් කිරීම් සඳහා අවසාන දිනය අද (07) යි.

#IWD23 යන හෑෂ් ටැගය සමඟ ඔබේ සියලු ඉදිරිපත් කිරීම් [email protected] වෙත අද ම ඊමේල් කරන්න. නැතිනම් DM කරන්න.

හොඳ ම ඉදිරිපත් කිරීම් සඳහා ත්‍යාග හිමි වේ.

Related Articles