දකුණු අප්‍රිකාවට තුන් වන වරටත් හිමි වුණු බූකර් සම්මාන කිරුළ
ලොව පුරා සාහිත්‍ය රසිකයන් මහත් උනන්දුවෙන් දෑස් දල්වා සිටි 2021 බූකර් සාහිත්‍ය සම්මානය දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගැල්ගට් ගේ The Promise නව කතාවට හිමි විය.
End of Articles
No More Articles to Load