Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙල්ෆ්ට් – යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය

ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා ඩෙල්ෆ්ට් දූපත ආකර්ෂණීය ස්ථානයකි. එය අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.

article

යාල් පානමේ රස නහර පිනන ආවේණික කෑම බීම හා කැවිලි

උතුරුකරයේ ඇති එයටම ආවේණික වූ රසයකින් පිළියෙළ වන බොහෝ  ආහාරපාන, ව්‍යංජන  මෙන් ම  අතුරුපස ද යාපනයේ පාරම්පරික ව පැවත එන සාම්ප්‍රදායික  දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙළ කරන ඒවා ය.  යාපනයේ ආහාරවල ඇත්තේ එයට ම ආවේණික අනන්‍ය රසයක් වන්නේ මේ හේතුවෙනි. 

article

යාපන අර්ධද්වීපයේ සප්ත දූපත් වටා සංචාරේ

යාපනය අර්ධද්වීපය සෑදී ඇත්තේ දූපත් සමූහයකින් බව අප මීට  පෙරදී ද ඔබට පැවසුවා මතක යි. මෙවර අපේ අදහස යාපන අර්ධද්වීපය සුසැදි දුපත්වල සංචාරයක නිරත වීමට යි.

article

යාපනයේ සිරස පේදුරුතුඩුව මත්තෙන් කන්කසන්තුරේට

කන්කසන්තුරේ දී ගන්නා දිවා භෝජනයෙන් පසුව ඔබට හවස් කාලයේ දී බටහිර අහසේ ගිලෙන සූර්යයා නැරඹීමට ඇති කදිම ස්ථානය නම් කන්කසන්තුරේ මුහුදු තීරය යි.

article

යාපනය බළකොටුව මත්තෙන් මන්ඩතිව් දූපතට පා පැදියෙන්

නගරය අවට පිරික්සා බලන කුහුල් සිතින් යුතු ඔබට යාපනයේ මංමාවත් දිගේ ඇවිද  ගොසින්  ඒ කුහුල නිවා ගත හැකි වනු ඇත. අර්ධද්වීපයේ ආගන්තුකයනට දැනෙන හුදකලාවෙන් මිදීම පිණිස පා ගමනින් හෝ පාපැදියකින් හෝ ගොස් නැරඹිය හැකි ස්ථාන බොහෝ ය. 

article

ජාවක ජනාවාසයක් වුණු චාවකච්චේරියට ගමනක්

“චාව+කච්චේරි” යන වචනයේ තේරුම ජාවා ජනාවාසයක් යන්නයි. චන්ද්‍රභානු නම් පාලකයෙක් එහි ජනාවාස සහ බළකොටු පිහිටුවාගෙන සිටි බවත් අහන්නට ලැබෙනවා.

article

චෙම්මනි යන පාරෙන් එන්න ගත-සිත නිවන නොන්ගු බොන්න

ඔබේ යාපන සවාරියේ දී චෙම්මනි පාර අමතක නොකරන්න. එහි සිට ඉර ගිලෙනු නරඹමින් නෙත පිනවන අතරතුර කොට්ට කිලන්ගු රසයක් දිව අග තිබුණොත් යාපනයේ සුන්දරත්වයත් රසයත් ජීවමාන වනවා ඇති.

article

යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හි පිහිටා ඇති සුවිසල් ළිඳ, පතුළක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි.

article

යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි.

article

End of Articles

No More Articles to Load