Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

රථවාහන සඳහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි! ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළත් මැදපෙරදිග, කුවේට් රාජ්‍යයේ දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතු දෙයක්.

article

‘ප්‍රිස්න් බ්‍රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර්

ෆොක්ස් රුපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ ‘ප්‍රිස්න් බ්‍රේක්’, ලොවපුර අතිශය ජනප්‍රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින තම සහෝදරයා මුදා ගැනීමට බාල සහෝදරයා සිදු කරන මෙහෙයුමක් මෙම කතාවේ අන්තර්ගතයයි. 

article

ටුවාලු: අමතක සංචාරක ගමනාන්තය

ඔබ දන්නවාද CNN travel වෙබ් අඩවියට අනුව ලොව අඩුම සංචාරකයන් පිරිසක් පැමිණි රට කුමක්ද කියා? මේ රට පිලිබඳ ඔබ අසා තිබෙනවානම් ඇත්තටම ඔබ ඉතා හොද දේශ ගවේශකයෙක්.

article

End of Articles

No More Articles to Load