Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

වර්තමානයේදී ඉතා බහුල ව සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වසර දහස් ගණනක් පුරාවට ග්ලැසියර තුළ සිර වී ඇති භයානක වෛරස සහ බැක්ටීරියා නැවත මතුවීමේ ඉඩක් පවතින බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. මෙම ඇතැම් වෛරස තවමත් හඳුනා නො ගත් ඉතාමත් ම භයානක මට්ටමේ ඒවා බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි. 

article

වැඩි ම කාලයක් ආයු වළඳන ජීවීන් 7 දෙනෙක්

වසර 100 කට වඩා ජීවත් වන පුද්ගලයන් පිළිබඳ වර්තමානයේදී ඉඳහිට අසන්නට ලැබේ. මෙම ලිපියෙන් ගෙන එන්නේ වසර සියයකටත් වඩා ජීවත් වන ලොව වැඩි ම ආයු කාලයක් සහිත ජීවීන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරුයි.

article

මහ සයුරේ අණසක පැතිරූ මෙගලොඩෝන් දැවැන්තයෝ

මෙගලොඩෝන් යනු ග්‍රීක භාශාවෙන් විශාල දත් සහිත යන්න යි. මෙගලොඩෝන් මෝරුන් දිගින් මීටර් 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් වන බවට තක්සේරු කරයි. ඒ ප්‍රමාණය වර්තමාන විශාල ම ග්‍රේට් වයිට් මෝරා මෙන් තුන් ගුණයකි.

article

රොක් සංගීතය රකින්න සටන්වැදි මොස්කව් තරුණ අත්

තමන් ආදරය කරන රොක් සංගීත කණ්ඩායම් සමඟ සජීවීව අත්දැකීමකට තරුණ හා මැදිවියේ පසුවන, රොක් සංගීතයට ආදරය කරන රුසියානුවෝ වසර ගණනක් පුරා බලා සිටියහ. මේ එම මොහොත උදාවූ දිනයයි.

article

End of Articles

No More Articles to Load