හොඳින් දන්නා සද්දන්ත පවුල ගැන අපි නොදන්න කතා
මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගන්නවා. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 ක් 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙනවා.
End of Articles
No More Articles to Load