අපේ ආලින්දයට එන ‘හ්වාරංග්’ හෙවත් මල් පිපෙන යෞවනය
හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්රී ලාංකීය නරඹන්නන් අතරට පැමිණෙයි. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.