වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’
ජැක් ද රිපර් යනු1888 දී ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ හා ඒ අවට පිහිටි දුගී දුප්පත් ප්‍රදේශවල ක්‍රියාකාරී වූ නාඳුනන අනුක්‍රමික ඝාතකයෙක්. අපරාධ ලිපිගොනු නඩු සහ සමකාලීන පුවත්පත් වාර්තා යන දෙකෙහි ම ඝාතකයා හැඳින්වූයේ ‘වයිට්චැපල් මිනීමරුවා’ නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ ලෙස යි.