Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විද්‍යාඥයින්ගේ කුතුහලයෙන් දිවි අහිමි වූ ලෝකයේ වයස්ගත ම ප්‍රාණියා

ලෝකයේ සොයා ගත් වයස්ගත ම ප්‍රාණියා ‘මින්ග්’ නැමති බෙල්ලෙකු බව ඔබ දන්නවා ද? මින්ග්, මියයන විට වයස අවු.508ක්.

article

සුප්‍රකට “Batman”ගේ කුප්‍රකට හතුරා, “Joker” හැදුණේ මෙහෙම යි.

චිත්‍රකතා ලෝකයේ බිහි වූ චරිත අතරින්, බාල මහලු හැම කෙනෙක් ම දන්නා බැට්මෑන්ගේ ප්‍රබලතම සතුරා වන ‘ජෝකර්’ ගැන යි මේ.

article

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයා

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයෙකු ගැන ඔබ අසා තිබුණා ද? කියවලා ම බලන්න.

article

සුපිරි වීරයෙකු වු ලෝක පිහිනුම් ශූරයා

දැවැන්ත ශක්තියකින් හෙඹි, සාගරයේ වේගයෙන් පිහිනා යා හැකි සුපිරි වීරයෙකුගේ කතාවක් පාදක වු අැක්වාමෑන් චිත්‍රපටයට තේමා කොටගත් ශවාස් කර්පෙත්යාන් ගැන යි මේ.

article

කිසිවෙකුත් නොමැති ව සාගරය මැද දින 76ක් අතරමං වූ ස්ටීවන්

තමන්ම හදාගත්ත බෝට්ටුවකින් සාගරය මැඳින් වීර චාරිකාවක් යන්නට හීනයක් දුටු ස්ටීවන්, එය සැබෑවක් කරගන්නට ගොස් මුහුණ පෑ ත්‍රාසජනක අත්දැකීම යි මේ.

article

වවුල් රුහිරු බී සහාරාවේ දිවි රැක ගත් මිනිසෙක්

අතීතයේ එක් දිනෙක එක්තරා තරුණයෙකු එකදු ගම්මානයක්, දිය පොදක්, හෝ සෙවණට ගසක් නැති සහාරා ව මැදින් චාරිකාවක් යාමට තීරණය කරනවා. කවුද ඒ? මොකද වුණේ? මේ ඒ ගැන.

article

ගුවන් අනතුරකින් වූ මරණයන්ට යුක්තිය සෙවූ රුසියානුවා

ගුවන් අනතුරකින් වූ මරණයන්ට යුක්තිය සෙවූ රුසියානුවෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන්, පසුගිය වසරේ දී නිර්මාණය වුණු “Aftermath” චිත්‍රපටයට තේමා වූ කතා පුවත යි මේ.

article

පෙම්වතිය බැලීමට පා පැදියෙන් යුරෝපයට ගිය ඉන්දියානු තරුණයා

හිත ගිය තැන මාළිගාව තනන්නට, තමාගේ සිත්ගත් පෙම්වතිය බැලීමට පා පැදියෙන් යුරෝපයට ගිය ඉන්දියානු තරුණයෙකු ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load