ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැ. 5-6 දිනවලදී
ඩයලොග් ජාතික යොවුන් දැල්පන්දු ශූරතාවලිය නොවැම්බර් 5 සිට 6 දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල මහජන ක්‍රීඩාංගනයේදී (ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණවල) පැවැත්වීමට නියමිතයි.
End of Articles
No More Articles to Load