Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකා ඉතිහාසයේ බල පෙරළිය: විජයබා කොල්ලයේ පසුවදන

ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රීය ම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 දී සිදු වු “විජයබා කොල්ලය” නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණය යි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ විජයබා කොල්ලය යි.

article

රග්බි පිටියේ නිහඬ සටන්කරු: ඕල්බ්ලැක්ස් රීචී මැකෝ

රගර් ක්‍රීඩාවට ප්‍රිය කළ අවුරුදු 18 වයසැති කොලු ගැටයකුට සිය මාමා1998 වසරේදි  අපූර්ව ප්‍රශ්නයක් යොමු කළේ ය. එම ප්‍රශ්නය නම් Do you want to be a all black? යන්න යි.

article

විසි එක් වැනි සියවසෙහි දියකිඳුරා: මයිකල් ෆෙල්ප්ස්

අමෙරිකා එක්සත් ජනපද තරුණයකු 2000 වසරේ සිට 2016 වසර දක්වා සිය ඔලිම්පික් දිවිය තුළ ඔලිම්පික් පදක්කම් විසි අටකින් සිය ක්‍රීඩා දිවිය සරසවා තිබිණි. ඒ මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් ය.

article

දිගු දුරින් ලොවක් දිනූ සෝමාලියානු නයිට්වරයා

කැපවීම සහ අධිෂ්ඨානයෙන් අතික්‍රමණය කළ හැකි  සීමාව අසීමිත බව සෝමාලියාවේ උපත ලබා මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයක් ලැබූ මොහොමඩ් ෆාරා  නොහොත් මෝ ෆාරා ලොවට ඔප්පු කොට අවසන්‍ ය. 

article

මල් පල ගත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ සිහිනය

අමෙරිකා ඩොලර් බිලියන් හයක වත්කමක් හිමි ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහුගේ දශක ගණනාවක් දලුලමින් තිබූ අභ්‍යවකාශ සිහිනය පසුගිය ජුලි 11 වන දා සපුරා ගැනීමට සමත් විය.  මෙම සිදුවීම් මාලාව සමඟ  අනාගත ලෝකයේ ප්‍රමුඛතම ධන කූවේරයන්ගේ නිවාඩු නිකේතනයක් අභ්‍යවකාශයේ ඉදිවුවහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.

article

උණ්ඩයට බිලි වූ භාරත කුසුම

ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුකරන විට මුලින්ම බීනත් සිං සිය රිවෝල්වරයෙන් අගමැතිනියට තෙවරක් වෙඩි තැබුවේ ය. ඇය ඊට මොහොතකට පෙර ආරක්ෂකයන් දෙපළට “නමස්තේ ” නමින් ආචාර කළ බව පැවසේ.

article

ක්‍රිකට් සිහිනය අතැර දමා වේගයට පෙම් බැඳි තරුව

ඔහු බීජිං නුවරට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර දිනූ  සිය කිරුළ රැකගැනීමේ අරමුණෙනි. ඔහු තුන්වන  මංතීරුවේය ,ඔහූගේ ප්‍රතිවාදීන් ඔහුට දෙපසිනි.ජය කණුව ඔහුට මීටර් සියයක් දුරිනි.

article

සිනමාවේ ආදරණීය අපරාධකරු: අල් පචීනෝ

අද සටහන The Godfather චිත්‍රපටයේ රඟපෑ, මාලන් බ්‍රැන්ඩෝ, රොබර්ට් ඩි නීරෝ සමග අසමසම රංගන ප්‍රතිභාවක මඟ සලකුණු එළිකළ විස්මිත තරුණයා වූ “අල් පචීනෝ” පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load