Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුආන් බිලියන 6.6ක් ඉපැයූ චීන අධිවේගී දුම්රිය මාර්ගය

තර්ක විතර්ක මැද ඉදි වූ බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය, මේ වන විට චීනයේ ඉහළ ම ආදායමක් උපයන අධිවේගී දුම්රිය මාර්ගය බව ඔබ දන්නවා ද?

article

මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන්නේ මෙහෙමයි

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් මෙන්ම පුනරුත්ථාපනය වීමට යොමුවන පිරිස ද දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසයි අපි මේ ලිපිය පළකරන්නට හිතුවේ.

article

දේපළ අනුප්‍රාප්ති නීතිය සැකවින්

යම් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහු සතු ව පැවති දේපළට සිදුවන්නේ කුමක් ද? යන ප්‍රශ්නයට දේපළ අනුප්‍රාප්ති නීතියෙන් ලැබෙන විසඳුම ගැන මේ ලිපියෙන් ඔබ වෙත.

article

මඩුවන්වෙල වලව්වේ විත්ති

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමැවුණු මඩුවන්වෙල වලව්වේ කාන්තාවන් හට මාසික ඔසප් සමයේ දී රැඳී සිටීම සඳහා ම වෙන් වූ කාමරයක් ද තිබුණු බව ඔබ දන්නවා ද?

article

හිට්ලර් ගැන නොදත් දේ

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නොදත් කතා ගැන යි මේ අපි කියන්න යන්නෙ. දරුණු ඒකාධිපති පාලකයෙක් විදියට සුප්‍රසිද්ධ හිට්ලර්ගේ අපූරු පුරුදු සහ හැසිරීම් ගැන ඔබ දැනගෙන සිටියා ද? මෙන්න ඒ කතාව.

article

රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

ඒ 1947 වර්ෂයේ ජූලි මස 3 වන දා රාත්‍රිය යි. මැක් බ්‍රෙසල් නම් පුද්ගලයා රොස්වෙල් කාන්තාරය අසලින් ගමන්කරමින් සිටිය දී විශාල ශබ්දයක් නිසා තිගැස්සුනා. පසුදා, එනම් 1947 ජූලි 04 වන දා පාන්දරින්ම ඔහු කාන්තාරය වෙත පිටත්වුණේ පෙරදින රාත්‍රියේ තමන්ට ඇසුණු ඒ බිහිසුණු ශබ්දය කුමක්දැ යි දැනගැනීමට යි. එහි ගිය ඔහුට දැකගන්නට ලැබී තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක දර්ශනයක්. හඳුනා නොගත් යානයක් කඩාවැටී, පිපිරීගොස් එහි ලෝහ කොටස් සෑම තැනකම විසිරී තිබුණා.

article

End of Articles

No More Articles to Load