 
			ශාක සහ සත්ත්ව විශේෂ වඳ වී යන බව අසා තිබුණත් රැකියා වඳ වී යන බව ඔබ අසා තිබුණා ද?
දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රටවල, බොහෝ විට යුරෝපා රටවල, ක්‍රියාත්මක වූ රැකියා ගණනාවක් විවිධ හේතු නිසා තවදුරටත් ක්‍රියාත්මක නොවේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව ඒ සඳහා මූලික වශයෙන් බලපා ඇත.
මෙම ලිපියෙන් එවැනි රැකියා කිහිපයක් පිළිබඳ ව තොරතුරු විමසා බලමු.
ලිපිය කියවන්න. https://tinyurl.com/4rcca4b3







 
                                    
															 
															 
															 
															 
															 
															 
															 
															 
                       
                       
                      