උෂ්ණාධික රටක ජීවත් වන අපට “දහදිය දැමීම” කියන්නේ එදිනෙදා ජීවිතය සමඟ බද්ධ වුණ සංසිද්ධියක්. මෙවැනි රටක ජීවත් වනවිට “දහදිය දැමීම” ඉතා වැදගත් ශාරීරික ක්රියාවලියක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. සරලව ම එය මිනිස් සිරුරේ වායු සමීකරණය යි. කෙසේ නමුත්, ශරීරය සිසිල් කිරීම සඳහා “දහඩිය දැමීම” මෙතරම් පලදායී ක්රමයක් වන්නේ මන්දැ යි කියා ඔබ සිතුවා ද?
රෝර් සිංහල අපි, ඒ සිතුවිල්ල ඔස්සේ ගමන් කොට සොයා ගත් සවිස්තරාත්මක පිළිතුරක් ඔබ සමඟ බෙදා ගැනීමට යි මේ සූදානම් වෙන්නේ.