Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැලෝවීන් වට්ටක්කා සැරසිලිවල සැඟවුණු ඉතිහාසය

වට්ටක්කා ලාම්පු අදවන විට හැලෝවීන් උත්සවයේ ගෝලීය සංකේතය බවට පත් ව අවසන්. ඒත් මළවුන්ගේ දිනයට  වට්ටක්කා සම්බන්ධ වුණේ කොහොම ද? කියන ප්‍රශ්නය ඔබට ඇති. මේ ලිපිය හැලෝවීන් උත්සවයට වට්ටක්කා සම්බන්ධ වුණු ආකාරය ගැන වන අපූරු  ඉතිහාස කතාව පිළිබඳව යි.

article

මයිලෝ විසින් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය ඉහළ නැංවීමට පාපැදි තිළිණ කරයි

සෞඛ්‍ය සම්පන්න හා සක්‍රීය ජීවන රටාවක් සඳහා දරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් මයිලෝ විසින් සංවිධානය කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට පාපැදි තිළිණ කිරීමේ උත්සවයක් පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා..

video

යෝධ හිම කැටයම්වලින් සැරසුණු සප්පෝරෝ හිම සැණකෙළිය

හිම කියලා කිව්ව ගමන් හිතට ඇති වෙන්නෙ මහ පුදුම විදියේ සුවදායක හීතලක්. නුවරඑළියට මල් තුහින විතරක් පතිත වෙන රටක ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හිම පියල්ලක දර්ශනය පවා ආශිර්වාදයක්.

article

ලංකාවේ සාහිත්‍ය මාසය ගෙවෙන්නේ මෙහෙම යි

ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන් විසින් ප්‍රකාශයට පත්කළ කියමන එදාට මෙන්ම අදටත් වලංගු යි.

article

ජ’පුර අලෙවිකරණ පීඨයේ ප්‍රාසාංගික පෙරළිය- VIBES 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවිකරණ අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ VIBES 2020 ප්‍රසංගය පසුගිය ජනවාරි 09 වනදා පැවැත්විණි. මේ ඒ පිළිබඳ පසු විපරමකි.

article

මානසික සාමය හා ආර්ථික සංවර්ධනය ගැන කියන YouthSpeak Forum

තිරසර සංවර්ධන අභිමතාර්ථ හා සමගාමීව AIESEC සංවිධානය මඟින් පවත්වන YouthSpeak Forum නම් ජාත්‍යන්තර වැඩසටහන, ජනවාරි 25 වන සෙනසුරාදා BMICH හි Jasmine ශාලාවේ දී පැවැත්වේ. මේ ඒ පිළිබඳව යි.

article

13 වන සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බරයේ දී

මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතව තිබුණත්, පසුව කල්ගිය 13 වන සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බර් 1 වන දා නේපාලයේ කත්මන්ඩු හි ආරම්භ වීමට නියමිත යි.

article

A & K Literary Festival (අන්නාසි සහ කඩලගොටු සාහිත උළෙල)

ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන්නට නියමිත අපුර්ව සාහිත්‍ය උළෙලක් තමයි, අන්නාසි සහ කඩලගොටු සාහිත උළෙල කියන්නේ. ඒ සඳහා ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද කියලා අපි මේ ලිපියෙන් දැනගනිමු.

video

End of Articles

No More Articles to Load