Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

 වාහනයේ ඉන්ධන පිරිමැස්මට බලපාන වැදගත් කරුණු කිහිපයක්

ඔබ වාහනය සඳහා භාවිත කරන ඉන්ධන මෙන් ම අනෙකුත් උපාංග ද නිවැරැදි ව තෝරාගතහොත් එය ඔබගේ වාහනයේ නඩත්තු වියදම් අවම කරන්නට මෙන් ම මනා ඉන්ධන පිරිමැස්මකට ද දායක වන බව සිතුවා ද? ඔබගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගන්නට ඔබ වාහනය පදවන රටාවත් බලපාන බව දැන සිටියා ද? ධාවන පුරුදු ඉහළ නංවාගෙන, මනා ඉන්ධන පිරිමැස්මකින් යුතු ව වාහනය පදවන්නට උදවු වන තවත් කරුණු කිහිපයක් පිළිබඳයි මෙවර අපි Hand Break සමඟින් ඔබේ අවධානයට ඉදිරිපත් කරන්නේ.

Related Articles