Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිලියන 2.7ක් ශ්‍රී ලාංකිකයෝ 2022 දී දරිද්‍රතාවෙන් පෙළෙති

සතියේ සමාජ-ආර්ථික දත්ත:

2019 දී ශ්‍රී ලාංකිකයන් හය දෙනකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් සිටි බව වාර්තා සඳහන් කරයි.. එහෙත් 2020 එළඹෙන විට, රටේ ආර්ථික කඩාවැටීම හේතුවෙන් ද, තිරසාර ණය, දේශපාලන දූෂණ සහ COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ද 300,000 කට අධික ‘නව දුප්පතුන්’ පිරිසක් රට තුළ බිහි විය.

2022 වසරේ, රටේ දරිද්‍රතා අනුපාතය ජනගහනයෙන් 25.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් තවත් මිලියන 2.7ක් නව දුප්පතුන්ගේ ගොඩට එකතු ව සිටියි.

මූලාශ්‍ර: ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය (ඔක්තෝබර් 2022)
ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය (2019)

Related Articles