Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයලොග් Mega වාසනා සමඟ රු මිලියන 10ක් දිනාගන්න අවස්ථාවක්

Brought to you by

ශ්‍රී ලංකාවේ සුවිශාලතම ජයමල්ල වන ඩයලොග් Mega වාසනා සමඟ ඩයලොග් පාරිභෝගිකයන්ට සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ඩයලොග් පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට ඩයලොග් මොබයිල්, Home Broadband, සහ ඩයලොග් TV රීලෝඩ්, plan activate කිරීම් සහ බිල්පත් ගෙවීම් හරහා මෙම ජයග්‍රහණ අවස්ථා ලබා ගැනීමට හැකියි.

මුදල් ත්‍යාග මෙන්ම ක්ෂණික තෑගි සහිතව සැලසුම් කර ඇති මෙම වැඩසටහන දිනපතා, මාස්පතා, මෙන්ම මාස තුනකට වරක් ද ජයග්‍රාහකයන් තෝරා ගන්නා නිසා ජයග්‍රහණ අවස්ථා ප්‍රමාණයත් වැඩියි.

දිනන්නේ කොහොමද?

ඩයලොග් මොබයිල්, Home Broadband, සහ ඩයලොග් TV රීලෝඩ්, plan activate කිරීම් සහ බිල්පත් ගෙවීම් කරන සෑම වාරයකම ඔබට දිනුම් අවස්ථා හිමි වෙනවා. මෙලෙස එක්රැස් වන දිනුම් අවස්ථා තුළින් දිනපතා, මාස්පතා, මෙන්ම මාස තුනකට වරක් කෙරෙන දිනුම් ඇදීමේදී ඔබට ජයග්‍රහණ ලබා ගැනීමට දොරටු විවර වෙනවා.

ඊට අමතරව, දිනපතා ක්ෂණික ඩබල් බෝනස් ජයග්‍රාහකයන්ට තමන් කළ රීලෝඩ් එක, plan activate කිරීම් හෝ බිල්පත් ගෙවීම් දෙගුණ කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

ඔබට මේ වන විට ලැබී ඇති දිනුම් අවස්ථා ප්‍රමාණය MyDialog ඇප් එකෙන් දැකගන්නට පුළුවන්. MyDialog app එක තවමත් download කරගෙන නැත්නම්, මෙතැනින් download කරගන්න. නැතහොත් #121# හෝ 077712121 ඇමතීමෙන් ද ඔබට හිමි වී ඇති දිනුම් අවස්ථා ප්‍රමාණය පරීක්ෂා කරන්න පුළුවන්.

මිලියන 10ක් දක්වා මුදල් ත්‍යාග දිනාගන්න

දිනපතා දිනුම් ඇදීමෙන් එක් අයෙකුට රු. ලක්ෂයක් බැගින් ලැබෙනවා. මාස්පතා දිනුම් ඇදීමෙන් එක් වාසනාවන්ත පාරිභෝගිකයෙකුට රු. මිලියනයකුත්, සෑම මාස 3කටම වරක් රු. මිලියන 10ක මුදල් ත්‍යාගයකුත් පිරිනැමෙනවා.

මෙම ජයග්‍රහණ ලබා ගැනීමේදී මූලිකව ම වැදගත් වන්නේ ඔබ සතුව තිබෙන දිනුම් අවස්ථා ප්‍රමාණය යි. රීලෝඩ් හෝ බිල්පත් ගෙවීමකදී ලැබෙන දිනුම් අවස්ථා පහත දැක්වෙනවා.

ඩයලොග් මොබයිල් සඳහා රුපියල් 49කට දිනුම් අවස්ථා 1ක් දක්වා ලැබෙනවා. Home Broadband සඳහා රුපියල් 290කට දිනුම් අවස්ථා 6කුත්, Dialog TV සඳහා රුපියල් 82කට 2ක් ලෙසත් දිනුම් අවස්ථා ඇරඹෙනවා. මේ ආකාරයට ලැබෙන විවිධ දිනුම් අවස්ථා සංඛ්‍යා පිළිබඳ වැඩි විස්තර dlg.dialog.lk/mega-wasana වෙතින් ලබා ගත හැකියි.

ජයග්‍රාහකයන්ගේ ප්‍රතිචාර

2022 ඔක්තෝම්බර් 11 වෙනිදා ඩයලොග් Mega වාසනා එහි ප්‍රථම ජයග්‍රාහක කණ්ඩායම වෙත කොළඹ පිහිටි ඩයලොග් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී ත්‍යාග ලබා දෙනු ලැබුවා. 

එහිදී රු. මිලියනයේ සහ රු. ලක්ෂයේ ත්‍යාග පිරිනැමුණු අතර, Mega වාසනා සම්පූර්ණ ජයමල්ල රු. මිලියන 300ක්. එහිදී රු. ලක්ෂ 10ක් දෙහිවල ඒ. එල්. එම්. මිල්හාන් මහතාටත්, වත්තල නිශාන්ති ලොකුලියනගේ මහත්මියත් ඇතුළු තවත් ජයග්‍රාහකයන්ට පිරිනැමුණා.

“මම ඩයලොග් පාවිච්චි කරන්න ගත්තේ අවුරුදු 24න්.. 1998 ඉඳලා ම අපි [ඩයලොග්] පාවිච්චි කරනවා.. මම ඩයලොග් ආයතනයට ස්තුතිවන්ත වෙනවා,” ජයග්‍රහාක මිල්හාන් මහතා පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ මෙම මුදල් ඔහු ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන පාඨමාලාවක් වෙනුවෙන් වෙන් කරන බවයි.

මේ වන විට තෝරාගෙන ඇති ජයග්‍රාහකයන් ඔබට dlg.dialog.lk/mega-wasana/winners වෙත පිවිස දැකගන්න පුළුවන්.

නීති සහ කොන්දේසි ඉතාම සරලයි

වඩාත් සාධාරණ දිනුම් ඇදීමක් තුළින් ජයග්‍රහණ අවස්ථා ලබා දීම සඳහා ඩයලොග් සමාගම විශේෂිත නීති සහ කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ආයතන යටතේ ලියාපදිංචි කර ඇති ඩයලොග් සබඳතා (Corporate connections) Mega වාසනා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඩයලොග් කාර්ය මණ්ඩලය, ඩයලොග් ආයතනයට බාහිරින්  (outsourced) සේවය කරන අය, විදේශිකයන් හෝ පදිංචිය ශ්‍රී ලංකාවේ නොවන අය ද Mega වාසනා සඳහා ස්වයංක්‍රීයවම ඇතුළත් කර ගැනෙන්නේ නැහැ.

ඉහත සඳහන් කළ අය හැරුණු කොට, පෙරගෙවුම් සහ පසුගෙවුම් ඩයලොග් මොබයිල්, Home Broadband, සහ ඩයලොග් TV ඕනෑම පාරිභෝගිකයකුට Mega වාසනා තුළින් ත්‍යාග දිනා ගැනීමේ වරම් හිමි වෙනවා.

ඔබට හිමිවන දිනුම් අවස්ථා උපරිම වශයෙන් මාස තුනක් දක්වා වලංගු වන අතර, ඉන්පසු ඒවා කල් ඉකුත් වෙනවා. කිසියම් ත්‍යාගයක් හිමිවී එය දින 7ක් තුළ ලබා නොගතහොත්, ඒවා ද කල් ඉකුත් වෙනවා.

ඩයලොග් Mega වාසනා පිළිබඳ වැඩි විස්තර සඳහා dlg.dialog.lk/mega-wasana වෙත පිවිසෙන්න.

Related Articles