Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ස්විට්සර්ලන්තයේ සුන්දර සංචාරක ඉසව් 5ක්

 මධ්‍යම යුරෝපයට අයත් රටක් වන ස්විට්සර්ලන්තය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ලිංගිකත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්!

මිනිසා නොනැසී පැවැතීම සඳහා ලිංගික ප්‍රජනනය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ලිංගිකත්වය කෙරෙහි පහත කරුණු පිළිබඳ ඔබ මින් පෙර කියවා තිබේදැයි බලන්න.

article

වසර තිස් දෙකක් නින්දේ පසු වූ කැරොලිනා ඔල්සන්

පුරා වසර 32ක කාලයක් නින්දේ පසු වූ කාන්තාවක් පිළිබඳ තොරතුරු ස්වීඩනයෙන් හමු වේ. කැරොලිනා ඔල්සන් නම් ඇය 1876 සිට 1908 දක්වා වූ වසර 32ක කාලය තුළ නින්දේ පසු වූවා ය.

article

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරවල නිජබිම: ඇන්ඩීස් කඳු වැටිය

ඇන්ඩීස් යනු භූගෝලීය වශයෙන් ඉතා ම වැදගත් සාධක රැසකින් සමන්විත ස්වභාවික පිහිටීමකි. ඓතිහාසික වශයෙන් ඉන්කා ශිෂ්ටාචාරය, ඇතුළු ඉපැරණි දියුණු ශිෂ්ටාචාර කීපයක නිජබිම ඇන්ඩීස් කඳුකරය යි.

article

ලේ වෑස්සෙන අපූරු බිම්මල: Bleeding tooth

සමහර බිම්මල්වල හැඩය, පෙනුම සහ වර්ණය නිසා ඒවා ද විශාල ලෙස කතාබහට ලක් වේ. එවැනි ආහාරයට නොගන්නා නමුත් බොහෝ දෙනකු අතර ජනප්‍රිය ‘Bleeding Tooth` නම් බිම්මල් විශේෂය පිළිබඳවයි මෙම ලිපිය.

article

අරවින්දගේ ක්‍රිකට් දිවියේ අප නොඇසූ අපූරු කතා

1974 වසරේ එක්තරා දිනයක වෑන් සිල්වා යටතේ ක්‍රිකට් පුහුණුවීමට අවුරුදු 9ක කුඩා දරුවෙක් පැමිණියා. පුහුණුව ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවට ම දැවැන්ත හුක් පහරක් එල්ල කිරීමට එම දරුවාට හැකි වුණා. අරවින්ද ද සිල්වා නම් වුණු එම දරුවාගේ හුක් පහර පසු කලෙක ලෝක පූජිත වුණා.

article

ශ්‍රී ලංකා ජාතික ගීයේ සුලමුල

නිදහස ලැබිලා අවුරුදු 74ක් සමරන මේ අවස්ථාවේ අපේ ජාතික ගීය නිර්මාණය වීම සහ ඒ පිටුපස කියැවෙන කලබගෑනි ටිකක් සොයා බලන්න දරපු උත්සාහයක් තමයි මේ.

article

End of Articles

No More Articles to Load