Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තව දුරටත් ‘අපරාධයක්’ නොවූ ඉන්දියානු සමරිසිභාවය

සමරිසි භාවය ඉන්දියාව තුළ තවදුරටත් අපරාධමය වරදක් නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. මෙය එහි සමරිසීන් ලබාගත් විශාල ජයග්‍රහණයක්

video

ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කල මාලන් බ්‍රැන්ඩෝ

1973 වසරේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වන්නේ මාලන් බ්‍රැන්ඩෝට යි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ මෙන්න මේ හේතුව නිසා යි.

video

Turning Point – Amaranath Ranatunga – The First Sri Lankan To Lecture Classical & Flamenco Guitar

ගිටාරය කියන්නේ අපිට එතරම් නුපුරුදු වාදන භාණ්ඩයක් නෙමෙයි. ඒත් ලංකාවේ මේ ගිටාර් ශිල්පියා ගැන ඔබ අසා නොතිබෙන්න පුළුවන්. බලන්න මේ සේවාව ලංකාවට කළේ ඔහු බව ඔබ දැන සිටියා ද කියලා?

video

ලින්කන්ගේ සහ කෙනඩිගේ ඝාතනවල සමානකම්

පිළිවෙලින් 1860 දී සහ 1960 දී තේරී පත් වුණු ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරුන්ගේ ඝාතනවල තියෙන සමානකම් අහඹුවක් කියලා විශ්වාස කරන්න අපහසු තරම්.

video

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්!

හදිසි ගින්නකින් රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි බ්‍රසීල ජාතික කෞතුකාගාරය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් මතු ව තිබෙනවා.මෙය දුර්ලභ කෞතුක වස්තු රාශියක නිවස්න යි.

video

ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පතල වූ බෞද්ධ මිණි පහන

වර්තමාන ජයවර්ධනපුර හෙවත් එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ව සිටි වල්පොළ රාහුල හාමුදුරුවෝ, කුඩාකල තබා තරුණ කාලයේ දී වුව නිසියාකාර පිරිවෙන් හෝ පාසැල් අධයාපනයක් නොලද බව ඔබ දන්නවා ද?

article

මඩුවන්වෙල වලව්වේ විත්ති

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමැවුණු මඩුවන්වෙල වලව්වේ කාන්තාවන් හට මාසික ඔසප් සමයේ දී රැඳී සිටීම සඳහා ම වෙන් වූ කාමරයක් ද තිබුණු බව ඔබ දන්නවා ද?

article

ලයිබීරියාවේ ජනාධිපති ලෙස පත් වූ අප්‍රිකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයා​​: ජෝර්ජ් වියා

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වීම ගැන පහුගිය කාලෙ ලොකු කතාබහක් ඇති වුණා. මීට මාස ගණනකට කලින් අප්‍රිකාවෙන් බිහි වූ හොඳම පාපන්දු ක්‍රීඩකයා යයි සැලකෙන ජෝර්ජ් වියා ලයිබීරියාවේ ජනාධිපති ලෙස පත් වුණා. මේ ඔහුගේ කතාවයි.

article

End of Articles

No More Articles to Load