උතුරු කොරියාව කොරෝනා වෛරස් ආසාදිතයන්ට වෙඩි තැබුවා ද?
පහුගිය දවස්වල ප්‍රසිද්ධ වෙච්ච පුවතක් තමයි නව කොරෝනා වෛරසය ආසාදානය වූ අයකුට වෙඩි තැබීමෙන්, උතුරු කොරියාව එම වසංගතය පාලනය කරපු බව. මේ කතාව ඇත්ත ද කියලා අපි ටිකක් හොයලා බැලුවා.
End of Articles
No More Articles to Load