
ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ආජන්ටිනාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරා ම ලියොනල් මෙසීට සෑහෙන ප්‍රසංශා හිමි වුණා. ඔහු ආදරයට ගෞරවයට පාත්‍ර වුණා.
උපතින් ආජන්ටිනා ජාතිකයෙක් වුවත් ලියොනල් මෙසී ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වෙතට ලබා ගැනීම පහසු කරුණක් වූයේ නෑ. එය විශාල මෙහෙයුමකින් පසු ලබා ගත් ජයග්‍රහණයක් වුණා.
සත්‍ය වශයෙන් ම මෙසී ආජන්ටිනාවට ලබා ගැනීමට මෙතරම් අපහසු වූයේ ඇයි?
ඒ ගැන ලිපිය කියවන්න: https://tinyurl.com/2s3mta9u






