රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය හෙවත් RDMNS

දුම්රියෙන් ගමන් යන කාට කාටත් වැදගත් RDMNS සමූහය ගැන තවමත් අහලා නැද්ද? දුම්රිය ගමනාගමනය, දුම්රිය හා බැඳුණු පුවත්,දැනුම, දිනපතා විශේෂ පුවත් මෙන්ම දුම්රිය හා සම්බන්ධ උණුසුම් හාස්‍යය පිරුණු තැන දුම්රිය මගින්ගේ නිල සමූහය යි. මේ වීඩියෝව ඒ ගැනයි!

කවරයේ ඡායාරූපය - www.facebook.com/SLRailwayForum - Nivantha Kasun Jayamanne

Related Articles

Exit mobile version