Active user ලා ගේ ගණන මිලියන 500 කට වඩා තියෙන ලෝකයේ අතිශය ජනප්‍රිය ම පණිවිඩ හුමාරු කරනා ක්‍රමවේදයක් තමයි Telegram කියන්නේ. එය ඔබේ පරිගණකට ජංගම දුරකථනයට වගේම ඕනෑම උපාංගයක් සමඟ භාවිත කරන්න පුළුවන්. මේ ප්ලැට්ෆෝර්ම් එකේ කරන්න පුළුවන් සුවිශේෂී දේවල් නිසාත් බොහෝ දෙනකු ගේ අවධානය ටෙලිග්‍රෑම්වලට යොමු වුණා.
මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.