ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් 31වසරකට පෙර ගොඩ ආ හැටි
1991 වසරේ මැද භාගයේ දී ඉන්දියාව තුළ ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදය නිසා සති 3කින් රට බංකොලොත් වනු ඇති බවට පළ වූ අනාවැකි හමුවේ එරට මුදල් ඇමතිවරයා බවට පත් වුණු ආර්ථික විද්‍යාඥ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දීය ආර්ථිකය යළි ගොඩනැඟූ අයුරුයි මේ.