ඇෆ්ගන් කත: සොඳුරු අතීතයක සිට අවිනිශ්චිත අනාගතයකට…
ඇෆ්ඝනිස්තානය සම්බන්ධයෙන් ලෝකය විමසිලිමත් වන කාරණා අතර ඇෆ්ගන් කාන්තාවත් සිටිනවා. ඇෆ්ගන් කාන්තාවගේ අයිතිවාසිකම්, සමාජ පිළිගැනීම කාලයත් සමඟ විචලනය වුණේ කොහොම ද? අනාගතය කෙබඳු වේවි ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.