Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ව්‍යායාම කිරීමෙන් මොළය වර්ධනය වෙන්නේ කොහොමද?

ව්‍යායාම කිරීමෙන් අපේ ශරීර සුවතාව පමණක් නොව, මොළයේ වර්ධනයත් සිදුවන බව පර්යේෂණ රැසකින් පෙන්වා දෙනවා. මතක තබා ගැනීම, අවධානය යොමු කිරීම වැනි එදිනෙදා දිවියට වැදගත් හැකියාවන් මේ හරහා වර්ධනය කර ගත හැකි බව මේ ලිපිය විග්‍රහ කරනවා.

article

හිරු නොබසින අධිරාජ්‍යයේ ඉතිරි වූ යටත් විජිත​

කලකට පෙර​ හිරු නොබසින අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුව දැනට ඇත්තේ ඇන්ටාර්ක්ටිකාවේ නිත්‍ය ජනාවාස රහිත විශාල ප්‍රදේශයක් සහ තවත් කුඩා විජිත කිහිපයකුත් පමණයි.

video

‘ට්‍රොල්තුංගා’ යන නමෙහි තේරුම වන්නේ ‘යෝධයාගේ ඉවතට දිගුකළ දිව’ යන්න යි. මේ නම පිටුපස ඇත්තේ කොහොම කතාවක් ද?

‘ට්‍රොල්තුංගා’ යන නමෙහි තේරුම වන්නේ ‘යෝධයාගේ ඉවතට දිගුකළ දිව’ යන්න යි. මේ නම පිටුපස ඇත්තේ කොහොම කතාවක් ද?

video

ලොව කුඩාම සංක්‍රාන්ති ලිංගිකයා ජැස් ජෙනින්ග්ස්

ජැස් ජෙනින්ග්ස් සැලකෙන්නේ ලොව කුඩාම වයසෙන් හඳුනාගත් සංක්‍රාන්ති ලිංගිකයා ලෙස යි. ඇය ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස හඳුනාගන්නා විට පස් වියැති වුණා.

video

End of Articles

No More Articles to Load