Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei සමාගමේ නවතම දුරකතන ද්විත්වය P30 සහ P30 Pro

Huawei සමාගමෙන් අලුතෙන්ම එන P30 සහ P30 Pro දුරකතන දෙකෙහි කැමරාවට වැඩි ඉඩකඩක් ලබා දී තිබෙනවා. මේ දෙකෙහි තිබෙන හොඳ නරක ගැන සවිස්තරව ‌මේ ලිපිය ගෙන එනවා.

article

නයිජීරියාව අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

නයිජීරියාවේ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. මේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විස්තර යි.

article

re:start කියන්නේ මොකක්ද?

Full Stack Developer කෙනෙක් වෙන්න කැමතිද? සරසවි වරම් ලැබුනත්, course එකට හිතේ කිසි ඇල්මක් නැද්ද? එහෙමත් නැත්නම්, ඔබත් කවදා හෝ දවසක IT ෆීල්ඩ් එකේ ඉදිරියටම යන්න හීන දකිනවාද?

video

ලෝකයේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි ඇමෙරිකානු නේවි සීල් බලකාය

මැදපෙරදිග පුරා සිදුකෙරෙන ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ වැදගත් කාර්යයක් ඉටුකරන ඇමෙරිකානු නේවි සීල් බලකාය පිළිබඳව යි මේ.

article

වඩාත්ම හොඳ Fingerprint Scanner එක Capacitive ද Optical ද UltraSonic ද?

දුරකතනය පසුපස තිබූ Capacitive Fingerprint scanners දැන් තිරය යටට පැමිණ තිබෙනවා. නමුත් ඒවායේත් Optical සහ Ultrasonic ලෙස වර්ග දෙකක් තිබෙනවා. ඒ ගැන හැම දෙයක්ම මේ ලිපියෙන් ආවරණය කෙරෙනවා.

article

PUBG ක්‍රීඩා කාලය පැය 6කට සීමා වේවි ද?

ලෝකයේ අතිශය ජනප්‍රිය PUBG ක්‍රීඩාව ක්‍රීඩා කිරීම නිසාවෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් පිළිබඳව වගේම, මේ ක්‍රීඩාව පැය 6ක ක්‍රීඩා කාලයකට සීමා කිරීමටත් සමාගම ගත් තීරණය පිළිබඳව යි මේ.

article

ඇඩොල්ෆ් අයික්මාන්ව​ අල්ලාගත් මොසාඩ් ඔත්තුකරු – රෆී එයිතාන්

දෙවන ලෝක යුධ සමයේදී යුදෙව් සංහාරය සැලසුම් කළ ප්‍රධානම තැනැත්තකු වූ ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගෙන ඊශ්‍රායලයට ගෙන ආ කණ්ඩායමේ ප්‍රධානියා වූ රෆී එයිතාන් මෑතක දී මිය ගියා. මේ ඔහු ගැන යි.

article

නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය

බටහිර අප්‍රිකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා වන සංවිධානය හෙවත් බොකෝ හරාම් නම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය පිළිබඳව ඔබ අසා තිබෙනවා ද ?

article

End of Articles

No More Articles to Load