Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තමන් මිය ගිය පුද්ගලයෙකැයි සිතෙන කෝටාඩ් මෝහය

කෝටාඩ් මෝහය යනු ශරීරයේ කොටස් මිය ගොස් ඇති බවට හෝ මිය යමින් පවතින බවට හෝ ශරීර කොටස් නොපවතී යැයි මොළය මඟින් වැරදි විශ්වාස ඇති කරන දුර්ලභ මානසික තත්ත්වයකි.

article

සිංගප්පූරුවේ සැඟවුණු අවසන් ගම: ලොවැං බුවැංකොක්

සිංගප්පූරුව තනිකර කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වූ ආසියාවේ දියුණු දේශයක්. මේ නාගරික සංස්කෘතිය අතර හුදෙකලා වුණු ගම්මානයක් තවමත් තිබෙන බව ඔබ දන්නවාද?

article

අතීතයට පණ පොවන කලාව: සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන්

කලාකරු සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන් විශ්වාස කරන්නේ යෞවන කලාකරුවන්ට අතීතය ඇසුරින් නව‍ ලොවක් බිහි කළ හැකි බව යි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

අමෙරිකාව ම සලිත කළ රෙජිනා කේ. වෝල්ටර්ස් ඝාතනය

නව යොවුන් වියේ පසු වූ රෙජිනා කේ. වෝල්ටර්ස්, රොබට් බෙන් රෝඩ්ස් නම් දාම ඝාතකයා අතින් ධාන්‍ය ගබඩාවක් තුළ දී මුළු මහත් අමෙරිකාව ම සසල කරමින් ඝාතනයට ලක් වෙනවා.

article

ගරා වැටෙන බිබිලේ වලව්වේ යටගිය කතා පුවත

බිබිලේ පරම්පරාවට අයත් බිබිල වලව්වටත් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තයට වුණු දේ ම අත්වෙලා. එම වටිනා ගොඩනැඟිල්ල අද ගරා වැටෙමින් පවතිනවා.

article

ඉන්දීය සිනමාව තුළ දුබල වන බොලිවුඩ් ආධිපත්‍යය

ඉන්දීය සිනමාවේ බොලිවුඩ් ආධිපත්‍යය ඉදිරියේ දී තෙලිඟු, මලයාලම්, කණ්ණඩ සහ දෙමළ ඇතුළු දකුණු ඉන්දීය සිනමාවට මාරු වීමේ පුවණතාවක් ඉස්මතු වෙමින් පවතිනවා.

article

අරගලයේ ජයග්‍රහණයට පාර්ලිමේන්තු ක්‍රියාවලිය තීරණාත්මකයි

පවතින ජනතා අරගලය තීරණාත්මක ජයග්‍රහණයක් සඳහා ගෙනියන්න නම් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව ඇතුළත ඒ සම්බන්ධ ක්‍රියාවලියක් ඇති කර ගැනීම.

video

IPL පිටිය වර්ණවත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ

මේ දිනවල ක්‍රියාත්මක 2022 IPL තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණියා. ඒ පිළිබඳ විස්තර ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ.

article

හිරාන් අබේසේකර: ලොවක ඇගැයුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව

ලොව වේදිකා නළුවකුට ලබා ගත හැකි ඉහළ ම සම්මානයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක් සමත් වූයේ මේ කුඩා රට තුළ ඉතා දැවැන්ත ප්‍රතිරූප වර්ධනය වන බවට ලොවට ඉඟි සපයමිනු යි.

article

End of Articles

No More Articles to Load