Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Storage Management ටෙක් හැක්ස් සහ ටෙක් ටිප්ස්

පැය 24න් වැඩි වෙලාවක් තාක්ෂණික උපාංග එක්ක ගෙවන බොහෝ දෙනකුට මේ ලිපිය බොහෝ ම වටීවි. මේ කියන්න යන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න උදව් වෙන ටෙක් හැක්ස් එහෙම නැත්නම් ටෙක් ටිප්ස් කිහිපයක් ගැනයි.  

article

Google Chrome බ්‍රව්සරය සැබැවින් ම ආරක්ෂිත ද?

ඔබ ඔබේ privacy එක ගැන සැලකිලිමත් වෙනවා නම් chrome කියන්නේ ඔබට ගැළපෙන browser එක නොවන බවත් හොඳින් මතක තබා ගන්න. ලෝකයේ ප්‍රකට ම වගේ ම privacy අතින් අනාරක්ෂිත ම වෙබ් browser එක විදිහටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා.

article

මොඩියුලර් ලැප්ටොප් – ඔබේ ලැප් එක ඔබට ඕනෑ විදිහට

අලුත් ම ව්‍යාපෘතියක් විදිහට ආරම්භ වුණු Framework Laptop පරිගණකයේ තිරය, කීබෝඩ් එක සහ Ports පවා තමන්ට ම වෙනස් කරගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. Framework සමාගමේ අලුත් වැඩේ ගැනයි මේ තොරතුරු.

article

Dialog Home Broadband සම්බන්ධතාවයෙන් දරුවන් ඉන්ටර්නෙට් යන වේලාවන් ඔබ ම තීරණය කරන්න

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ දරුවන්ට නැවතත් ෆෝන් එක, ටැබ් නැතිනම් ලැප්ටොප් එක පාවිච්චි කරන්න සාධරණ හේතුවක් ඇති වුණා.

article

ඔබේ බැංකු ගිණුම් ඇත්තට ම හිස් කරන ‘The Joker’

මීට වසර කිහිපයකට පමණ පෙර ලෝකයේ android smart දුරකථන භාවිත කරන්නන් බියෙන් ඇළලු ‘the Joker’ Malware එක මෙවර වඩාත් බලවත් ව සහ වඩාත් භයානක ලෙසින් නැවතත් පැමිණෙන්නට සමත් ව සිටිනවා.

article

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

මතක තියාගන්න විද්‍යා ප්‍රබන්ධවල අපට සුලබ ව දැකගන්නට ලැබෙන ජීවී රොබෝවරුන් තවදුරටත් ප්‍රබන්ධයක් නොවන වග. Elon Muskගේ Optimus නම් මිනිස් හැඩ ඇති රොබෝවරයාත් එවැන්නෙක්.  

article

Dialog සේවා සම්බන්ධ විමසීම්වලට ක්ෂණික ව පිළිතුරු ලබාගන්නට තවත් ක්‍රමයක්

ගෝලීය වසංගත උවදුරක් හමුවේ නිවසින් බැහැර යාම අවදානම් නිසාත්, Dialog සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට නොහැකි වීම, මෙන් ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබා ගැනීමට ඇති අපහසුතාවලටත් ඔබ මුහුණ දෙනවා ඇති.

article

තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

අන්තවාදී සහ ත්‍රස්‌තවාදී සංවිධායක් ලෙස නම් දරා සිටින තලේබාන්වරුන්ට සමාජ ජාලා සඳහා වැට බඳින්නට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අන්තර්ජාතික නීති යටතේ කටයුතු කර තිබෙනවා.

article

End of Articles

No More Articles to Load