අට්ටාල නොගසා දුම් නැති කෝච්චි ධාවනය කරන ජර්මනිය
ශ්රී ලංකාවේ දුම්රිය මාර්ග විදුලියට පරිවර්තනය කරන්න දැන් උත්සාහයක් තිබෙනවා. ඒත් විශාල විදුලි අට්ටාල ගසා අපේ රටේ දුම්රිය මාර්ග අවලස්සන නොකර එය කරන්න බැරිද? ජර්මනියෙන් අපිට ඒ ගැන හොඳ පාඩමක් ගන්න පුළුවන්.
End of Articles
No More Articles to Load