සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් විශේෂයෙන් ම මේ දිනවල සෑම අයකුට ම මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්. සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ටු පළ කිරීමේ දී community standards ගැන සැලකිලිමත් වීමට හා ඒවා පිළිපැදීමට වග බලාගන්න. ප්රචණ්ඩත්වය මතු නොවන ආකාරයේ පෝස්ටු හරහා ඔබේ විරෝධය පළ කරන්න.