Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2019 ජුනි මාසයට වට්ටම් සහ දීමනා රැසක් Star Points වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම දුරකතන මත පදනම් වුණු Loyalty වැඩසටහන වන Star Points ජුනි මාසය පුරාවට ඔබටවාසි රැසක් ගෙන එන්නට සූදානම් වෙනවා. Star Points සමග හවුල්කාර ව්‍යාපාර 400කටත් වඩා වැඩි ප්‍රමාණයක් එක් වෙමින්දිවයින පුරා විසිරුණු වෙළඳසැල් 20,000කට අධික ප්‍රමාණයක් මගින් එම පහසුකම් අත්විඳින්නට Star Points පාරිභෝගික ඔබටඅවස්ථාව ලැබෙනවා.

ඇඳුම්, ආහාර පාන, රූපලාවණ්‍ය ඇතුළු සේවාවන් ගණනාවක් පුරා Star Points වාසි විහිදී යන නිසා වැඩි වැඩියෙන් Loyalty points එකතු කරගන්න පහසුවෙන්ම පුළුවන්. ලියාපදිංචි ගාස්තු, මාසික ගාස්තු වැනි කිසිම අමතර ගාස්තුවක් නොමැති නිසා එකතුකරගත්තු Points ටික සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නටත් හැකි වෙනවා.

මෙම විශේෂ දීමනා ලබාගන්න ඕනෑම Star Points වෙළඳ නියෝජිත ආයතනයකදී #141# ඩයල් කරන්න නැතිනම් Star Points app එක download කරන්න.

වැඩි විස්තර සඳහා www.starpoints.lk වෙත පිවිසෙන්න.

Related Articles