ඇමරිකානු ජනාධිපති ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව ඩිමොක්රටික් පක්ෂය සඳහන් කළා. පවතින තත්ත්වය යටතේ එය සම්මත විය හැකි නමුත් ට්රම්ප්ව ධුරයෙන් ඉවත් කිරීමට හැකි වේදැ යි සැක සහිත යි.