Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Dialog Home Broadband Postpaid Data Add-ons වල ඩේටා දෙගුණයක් වෙලා

සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා ගෙන එන Dialog Home Broadband, දැන් සියලුම Postapid Data Add-on ඩේටා ප්‍රමාණය වැඩි කොට තිබෙනවා. ඒ සමඟින්, දැන් පෙර මුදලටම වැඩි ඩේටා ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේ වාසිය වත්මන් මෙන්ම නව පාරිභෝගිකයන්ටත් ලබා දී තිබීම විශේෂත්වයක්.

මීට පෙර දිනකට රු. 60කට ලැබුණේ 1 GB පමණයි. නමුත් දැන් එය 2GB දක්වා වැඩි කර තිබෙන අතර, එය රු. 80කට සතියකුත්, රු. 100කට මාසයක් පුරාවටත් පාවිච්චි කරන්නට පුළුවන්. පහත දැක්වෙන්නේ වැඩිකළ ඩේටා ප්‍රමාණ සහ ‍ඒවායේ මිල විස්තරයයි.

මෙහි දිනකට Add-on සක්‍රීය කළ මොහොතේ සිට පැය 24ක කාලයකුත්, සතියකට Add-on දින 07ක කාලයකුත්, මාසික Add-on දින 30ක කාලයකුත් වලංගුව පවතී. එමෙන්ම ඉහත ගාස්තු සඳහා රජයේ බදු එකතු වේ. 

මෙම Data Add-ons සක්‍රීය කරගැනීමට MyDialog App, SMS හෝ hbb.dialog.lk භාවිතා කළහැකි අතර, වැඩි විස්තර දැනගැනීම සඳහා https://www.dialog.lk/hbb-data-add-ons වෙත පිවිසෙන්න.

Dialog Data Gift කිරීමේ සේවාවෙන් පසුගෙවුම් (postpaid) Dialog Home Broadband සබඳතාවක් ඇති අයට Data Add-ons තෑගි කරන්න අවස්ථාව ද තිබෙනවා. මේවා Anytime Data නිසා ලබන්නාට දවසේ ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. 2GB සිට 200GB දක්වා මේ ආකාරයට තෑගි කිරීමට අවස්ථාව තිබෙනවා ව‍ගේම, 50GB දක්වා ඩේටා පැක් එකේ දින ගණන අවශ්‍ය පරිදි තෝරාගන්නට හැකියි.

උදාහරණයක් විදියට, 2GB පැක් එකක්,

  • දවසකට රු. 60කටත්,
  • දවස් 7කට රු. 80කටත්,
  • දවස් 30කට රු. 100කටත් තෑගි කරන්න පුළුවන්. 

Data Add-ons තෑගි කිරීමට http://dlg.lk/gdvf වෙත පිවිසෙන්න.

Dialog Home Broadband Postpaid සම්බන්ධතාවයක් ඔබටත් දිවයින පුරා පිහිටි Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් හෝ https://www.dialog.lk/browse/hbbRevampHomePage.jsp වෙබ් පිටුවෙන් Online ඇණවුම් කිරීමෙන් ලබාගත හැකි වේ.

 

 

 

 

 

 

Related Articles