Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීනි බවට හැරවිය හැකි ජෛව ප්ලාස්ටික්..?

ප්ලාස්ටික් යනු මිනිසා මෙතෙක් නිපද වූ හොඳම බහුකාර්ය ද්‍රව්‍යයක්. එහෙත්, ඒවා පරිසරයට එකතු වූ විට අත් වන්නේ හොඳ ප්‍රතිඵල නම් නොවෙයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ ආදේශක කෙරෙහි අවධානය යොමු ව ඇත්තේ ඒ නිසා යි.

“Swiss Federal Institute of Technology” ආයතනය, මේ අභියෝගය ඉතා වෙනස් මානයකින් ජය ගැනීමට උත්සහ කරනවා. ඔවුන් “PET” ආකාරයේ නව ප්ලාස්ටික් ද්‍රව්‍යයක් නිපදවා ඇති අතර, ප්‍රතිචක්‍රීකරණයේ දී ඒවා සීනි බවට හැරෙනවා!

ප්‍රතිචක්‍රීකරණයෙන් සීනි බවට හැරවිය හැකි ජෛව ප්ලාස්ටික් ලෝකයේ පෙරළියක් සිදු කරන්නට සමත් වෙයි ද?

Related Articles