Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වසඟ කළ අතීත යාන්ත්‍රික නිපැයුම්

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ඡේදවල යාන්ත්‍රික රොබෝවරුන් නවෝත්පාදනයට අතීත මානවයා උත්සහ දැරූ ආකාරය මෙයින් විමසා බලමු.

article

පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතු හරහා ද?

පෘථිවි ජලයේ ඇති අනුපාතයට ඉතා සමාන ජලය සහිත ධූමකේතු අධ්‍යයනය වී තිබෙනවා. මේ නිසා පෘථිවියට ජලය ලැබුණේ බොහෝ විට ධූමකේතු හරහා යැයි යන්න විද්‍යාඥ මතය යි.

article

සිකුරු ග්‍රහයා මතුපිට සක්‍රීය ගිනි කඳු අපට වැදගත් ඇයි?

පුවත්පතක් පසුගිය දා වාර්තා කළේ මේ වන විට සිකුරු මත ගිනිකඳු ආශ්‍රිත යම් යම් ක්‍රියාකාරකම් සිදු වන බව යි.

article

වසර මිලියන 250 කට පසු ලෝක සිතියම කෙබඳු වේ ද?

පෘථිවියේ සාගර සහ මහාද්වීපවල හැඩය සහ පිහිටීම ස්ථාවර නැහැ. අපට නොපෙනෙන වේගයෙන් ඒවා වෙනස් වෙනවා. ඉතින්, වසර මිලියන 250 කට පසු ඒ වෙනස්කම් දර්ශනය වන්නේ කෙසේ ද?

article

උල්කාපාතවලින් හමු වුණු DNA – RNA තැනුම් ඒකක

‘පෘථිවියට ජීවය පැමිණියේ අභ්‍යවකාශයෙනි’ යන මතය විශ්වාස කරන විද්වතුන් ලෝකයේ සිටිනවා.  මේ අනාවරණය ඔවුන්ට නම් ඉතා වැදගත්.

article

මව් තාරකාවක් නොමැති ව ඉබාගාතේ ගමන් කරන ග්‍රහලෝක

මේ අමුතු ග්‍රහලෝක විශේෂය නිදහසේ පාවෙන, සංචාරක, අනාථභාවයට පත් වූ හෝ ඉබාගාතේ ගමන් කරන ග්‍රහලෝක ලෙසත් නම් කරන්න පුළුවන්

article

End of Articles

No More Articles to Load