Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුරුලු හානියෙන් වගාව රැක ගන්න ලේසර් පන්නයේ විසඳුමක්

කුරුලු රංචුවලින් අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ රටවල්වල වගාකරුවන් භාවිතා කරන laser scarecrows උපකරණය පිළිබඳව යි මෙම කෙටි වීඩියෝව.

article

පෘථිවියේ ජීවයට වඩාත් හිතකර බ්‍රහස්පති කක්ෂයේ වෙනස් වීම

සෞරග්‍රහමණ්ඩලයේ විශාලත ම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ කක්ෂය මද වෙනස්වීමකට ලක් වුවහොත්, පෘථිවිය දැනටත් වඩා ජීවීන්ට හිතකර ග්‍රහලොවක් වනු ඇති බව යි.

article

ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද?

මෙලොව කිසිවෙක් ඩයිනෝසරයන්ගේ හඬ අසා නොතිබුණත් ඔවුන්ට තිබෙන්නට ඇත්තේ ගිගුම් දෙන ගෙරවුම් හඬක් යැයි අපට කිව්වේ කවුද? ඔවුන්ට තිබූ සැබෑ හඬ කුමක්ද? මේ ලිපිය ක්ලික් කර, ඒ අබිරහස විසඳා ගන්න.

article

ඉබාගාතේ යන ග්‍රහකවලින් පෘථිවිය රකින ඩාට් මෙහෙයුම

පෘථිවිය හා ගැටුම් මඟක ඇති ග්‍රහකයක් ඉන් ඉවත් කිරීමට විද්‍යාඥයන් ක්‍රම ගණනාවක් න්‍යායාත්මක ව යෝජනා කළත් ඔවුන්ගේ වැඩි ම අවධානය යොමුව ඇත්තේ, චාලක ශක්ති අවියක් ලෙස යොදා ගැනීමට යි.

article

ලොව සිදු වන ඇදහිය නොහැකි ස්වභාවික සංසිද්ධි තුනක්

වර්තමානයේත්, සිදුවන්නේ කෙසේදැයි කිසිවකුටත් සිතාගත නොහැකි සංසිද්ධි තුනක් පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා

article

බද්ධ කළ ගර්භාෂවලින් මෙලොව එළිය දකින දරුවෝ

මිය ගිය අයකුගෙන් ලබා ගත් ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසු ඒ තුළින් මුල් ම වතාවට සාර්ථක දරු උපතක් සිදුවීම යථාර්ථයක් බවට පත් වූ ‘වෛද්‍ය විශ්මකර්ම’යක්.

article

සිලිකන් මූලික ජීවින් යනු හුදු විද්‍යා ප්‍රබන්ධයක් ද?

සිලිකන් මූලික ජීවය තවත් බොහෝ කාලයක් යනතුරු මිනිසා ඉදිරියේ අපූරු විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පවතීවි.

article

End of Articles

No More Articles to Load