Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රබන්ධ සත්‍යයක් බවට පත් කළ ‘කතා කරන බිම්මල්’

පර්යේෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ හතු වර්ග සිය සෛල අතර මෙන් ම එකිනෙකා අතරත් ඉතා යුහුසුළු ව සන්නිවේදනය සිදු කරන බව යි.

article

ඌරන්ගේ ප්‍රෝටීන්වලින් මිනිසුන්ගේ අන්ධ බවට විසඳුමක්

පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබුණේ ඌරන්ගේ සමෙන් ලබා ගත් පිරිසුදු කළ කොලජන් ප්‍රෝටීන කොටස් කෙරටෝකෝනස් රෝගීන්ගේ අක්ෂිවල Implant කිරීම මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව යි.

article

සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

සෞදි අරාබි රජය “THE LINE” ව්‍යාපෘතිය හඳුන්වන්නේ මිනිසුන්ට මුල් තැන දෙමින් සිදු කරන ශිෂ්ටාචාරයේ විප්ලයක් ලෙසට යි.

article

‘ශාක අන්ධභාවය’ පතුරුවන උද්භිද විද්‍යාඥ හිඟය

ලොව පුරා ශාක පිළිබඳ සාක්ෂරතාව වේගයෙන් පහත වැටීම නිසා දිනෙන් දින “ශාක අන්ධභාවයෙන්” පෙළෙන මිනිසුන් ගණනත් වැඩි වෙනවා.

article

ගගනගාමීන්ගේ අභියෝගවලට විසඳුම් සොයන ජීවී කණ්ඩායමක්!

කියන්නේ ඉතා ආන්තික පරිසරයක් වන අභ්‍යවකාශයේ පවා ජීව ක්‍රියා පෙන්වන ජීවින් පෘථිවියේ සිටිනවා. ගගනගාමීන් ඒ ජීවින් ගෙන් පාඩම් ඉගෙන ගැනීමටත් දැන් පෙලඹෙනවා!

video

මිනිස් පරිණාමය ගැන නැවත සිතන්නට ඉඩ හළ ජපන් වඳුරෝ

ජපානයේ වනාන්තරවල ජීවත් වන ‘මුකාක්’ නම් වඳුරු විශේෂයේ දත්වල ඇති අසාමාන්‍ය සලකුණු මානව පරිනාමය පිළිබඳ මෙතෙක් පැවති මතවලට අභියෝග එල්ල කරන බව විද්‍යාඥයන්ගේ මතය යි.

article

පෘථිවියටත් වඩා ජීවයට සුදුසු ග්‍රහලෝක විශ්වයේ තිබේ ද?

බහිර් ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයන වඩාත් පුළුල් ව දැන් සිදු කෙරෙනවා. එම අධ්‍යයන හරහා එකරාශි වන තොරතුරු ඇසුරෙන් අලුත් අදහස්, සංකල්පය පවා බිහි වෙනවා. මේ ලිපිය වෙන් වන්නේත් එවැනි නැවුම් සංකල්පයක් වෙනුවෙන්.

article

සුපිරි මානවයෙක් mRNA එන්නත්වලින් බිහිවේ ද?

mRNA තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් නිසා මිනිසා නුදුරේදී ම ලෙඩ රෝගවලින් තොර සුපිරි මානවයකු වන බවට වෛද්‍ය විද්‍යාව බලාපොරොත්තු පළ කරයි

article

End of Articles

No More Articles to Load