Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙළෙඳපොළට නුදුරේදී ම එන විදුලියෙන් ක්‍රියාකරන කැබ් රථ

විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ අද වන විට ඉතා ම සුලබ වී තිබෙනවා. මේ වසරේදී සහ ලබන වසර තුළදී නිකුත් වීමට නියමිත විද්‍යුත් පිකප් රථ කිහිපයක් ගැන යි මේ තොරතුරු.

article

ගෙම්බන්ට කතා දමන සත්ත්ව විද්‍යාඥයා

වඳ වී යන ගෙඹි විශේෂ සංරක්ෂණය කිරීමට කැපවන සත්ත්ව විද්‍යාඥයකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. මෙම කෙටි වීඩියෝව ඒ අපූරු මිනිසා පිළිබඳව යි.

video

විශ්වයේ සියල්ල ගමන් කරන හැටි

පෘථිවියේ සිටින අපට කිසිම චලනයක් දැනෙන්නේ නැහැ. නමුත් ඒ සියල්ල සෑම මොහොතකදී ම සිදුවනවා. ඒ අයුරින් විශ්වයේ ගමන සිදු වන හැටි ගැනයි මේ ලිපිය.

article

ඔරායන් තරු රටාවේ සැඟවුණු රහස්

රාත්‍රී අහසේ දක්නට ලැබෙන ප්‍රධානත ම තරු රටා අතරට ඔරායන් ද අයත්. ඔරායන් තරු රටාවේ දක්නට ලැබෙන එක්තරා තාරකා තුනකට සමපාත ව අනුරාධපුරයේ ස්තූප 3ක් ඉදිකර තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

video

ගුවන ජය ගත් ලොව ප්‍රබලත ම ප්‍රහාරක යානා 7ක්

මෙම ලිපියෙන් අප ඔබට කියන්නේ අමෙරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය වැනි ලෝකයේ බලගතු රටවල් මේ වනවිට භාවිත කරන බලවත් ම ප්‍රහාරක යානා 7ක් පිළිබඳව යි.

article

වැඩි ම කාලයක් ආයු වළඳන ජීවීන් 7 දෙනෙක්

වසර 100 කට වඩා ජීවත් වන පුද්ගලයන් පිළිබඳ වර්තමානයේදී ඉඳහිට අසන්නට ලැබේ. මෙම ලිපියෙන් ගෙන එන්නේ වසර සියයකටත් වඩා ජීවත් වන ලොව වැඩි ම ආයු කාලයක් සහිත ජීවීන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරුයි.

article

දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්

ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. මූලද්‍රව්‍ය කිහිපයක් පිටුපස ඇති එවන් රසවත් ඉතිහාස කතා කිහිපයක්  ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම.

article

PCR පරීක්ෂාවට චීනයෙන් රොබෝ අතක්

PCR පරීක්ෂාව සඳහා සෙම පටල සාම්පල ලබාගැනීමට සෞඛ්‍ය සේවකයන් යොදා ගැනීම තරමක් අවදානම් ක්‍රියාවක්. ඒ සඳහා රොබෝ අතක් මඟින් වඩාත් සාර්ථක විසඳුමක් ලබාදීමට චීනයට හැකි ව තිබෙනවා.

video

වෙඩි උණ්ඩයකට වඩා වේගවත් වසර 55ක් පැරණි කළු කුරුල්ලා

1966 වැනි කාලයක ලොව වේගවත් ම ගුවන් යානය නිර්මාණය වී එම වාර්තාව 21 වන සියවසේ දශක දෙකක් අවසන් වනතුරුත් පැවතීම පුදුමය දනවනසුලුයි. Lockheed SR – 71 නොහොත් කළු කුරුල්ලා ලෙසින් හඳුන්වන මෙම විශිෂ්ට නිර්මාණය ගැනයි මේ ලිපිය.

article

අපේ හිරු මඬලෙන් එහා විශ්වය

දුරේක්ෂයකින් තාරකාවක් අවට තියෙන ග්‍රහලෝක නිරීක්ෂණය කරනවා කියන්නේ හරියට හැතැම් ම ගාණක් ඈත තියෙන ප්‍රදීපාගාරයක දැල්වෙන විදුලි පහන අසල ඉන්න කණාමැදිරියන් හොයනවා වගේ වැඩක්. කොහොම නමුත් මේ වෙද්දි අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට විශ්වය ගැන හොයා ගෙන තියෙන කරුණු ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

article

තාක්ෂණයේ සීතල යුද්ධයෙන් Intel පරදා පෙරට ආ AMD

මෑත කාලය තුළ ශීඝ්‍ර පිබිදීමක් ලැබූ AMD සමාගම පසුගිය වසරේදී සෑම අතින් ම Intel සතු හැකියාවන් අභිබවා යන ප්‍රොසෙසරයක් නිර්මාණය කළා. 2010දී බංකොලොත් විය හැකි සමාගම් ලැයිස්තුවේ තිබූ AMD සමාගම එනිසා යළි දියුණුවට පත්වූ ආකාරය ගැනයි මේ තොරතුරු.

article

අනාගතයේ එළි දකින පෙති නැති සුළං ටර්බයින

සාම්ප්‍රදායික සුළං ටර්බයින වෙනුවට අතේ ගෙන යා හැකි සුළං ටර්බයිනයක් මගින් ඔබේ නිවසටත් විදුලිය ලබා ගන්නා දිනය වැඩි ඈතක නෑ. මේ ඒ ගැන සටහනක්.

article

End of Articles

No More Articles to Load