Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩි ම අවධානයට ලක් වූ ගුවන් ආරක්ෂක පද්ධති පහක්

රටකට ඇතුළු වන සතුරු ගුවන් යානා හා සතුරු මිසයිල ද ගුවනේ දී ම විනාශ කර දැමීමේ හැකියාව ගුවන් ආරක්ෂණ පද්ධතියක් සතුයි. මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ වැඩි අවධානයට ලක් වූ ලෝකයේ ගුවන් ආරක්ෂක පද්ධති පහක් පිළිබඳ තොරතුරු යි.

article

පෘථිවියට ජීවය පැමිණියේ පිටසක්වළින් ද?

මෙම ලිපියෙන් ජීවයේ සම්භවය පැහැදිලි කෙරෙන, එහෙත් වඩා ප්‍රචලිත නොවූ, විද්‍යාව තුළ පවත්නා න්‍යායක තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

ලෝක ආහාර අර්බුදයට ඇල්ගීවලින් විසඳුම්?

ලෝක ආහාර අර්බුදය හමුවේ ඇල්ගී යොදා ගත හැකි අන්දම ගැන දැන් අධ්‍යයන සිදු වෙනවා.  ආහාර අර්බුදයට සාර්ථකව පිළිතුරු සැපයිමේ හැකියාවක් මේ ඇල්ගීවලට තිබෙන බවයි අනාවරණය වන්නේ.

article

න්‍යෂ්ටික බලයෙන් වැඩ පෙන්වන මහ මුහුදේ දැවන්තයෝ

වර්තමානය වන විට බොහොමයක් ගුවන් යානා වාහක නෞකා, අයිස් කඩන නෞකා සහ සමහරක් යුද සබ්මැරීන බලගැන්වීමට සුලබ ව භාවිත කෙරෙන්නේ න්‍යෂ්ටික බලයයි. මෙහිදී න්‍යෂ්ටික බලයෙන් නිපදවෙන තාපය මඟින් හුමාලය නිපදවා එමඟින් නෞකාවේ හෝ සබ්මැරීනයේ අවරපෙත්ත කරකැවීම සිදු වනවා.

article

සන්නිවේදනය අවුල් කරන සූර්ය කුණාටු පෘථිවියට බලපාන හැටි

සූර්ය කුණාටුවක් පෘථිවිය කරා පැමිණීමේදී සිදුවන මූලිකම අලාභය වන්නේ ඉහළ සංඛ්‍යාත සන්නිවේදනයට බලපෑම් එල්ල වීම යි. සූර්ය කුණාටු නිසා කලාතුරකින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) සහ චන්ද්‍රිකාවලට ද හානිකර තත්ත්වයන් උදා වෙනවා.

article

ප්ලාස්ටික් වෙනුවට බිම්මල්?

පරිසර දුෂණයට හේතුකාරක වන ද්‍රව්‍ය අතරින් මුල් තැනට එන ප්ලාස්ටික් බිම්මල්වලින්ආ දේශකයක් සොයන්න විද්‍යාඥයන් කලක සිට පර්යේෂණ කරනවා. එය පරිසරයට ආදරය කරන හැමෝටම හොඳ පණිවිඩයක් වේවි.

article

රියදුරු රහිත බසයක අපූරු ගමන

පසුගිය දිනයක රියදුරු රහිත බස් රථයක් මගීන් හය දෙනකු ද සමඟින් ජර්මනියේ නගරයක සැලසුම් කරන ලද මාර්ගයක ගමන් කරමින් ප්‍රවාහන ලෝකයේ පෙරළියක් සිදුකළා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

පියාඹන කාර්වලින් ඉගිළෙන්න ලෝකය සුදානම්?

අද වෙද්දී පියාඹන කාර් සැබෑවක් වෙලා. ගුවන් යානයක් ලෙසත්, මෝටර් රථයක් ලෙසත් පිළිගත හැකි පර්යේෂණ සාර්ථක වුණු, පියාඹන කාර් ගැන සහ අනාගතයේ ප්‍රවාහන ක්‍රමයක් ලෙස පියාඹන කාර් භාවිත කිරීම ගැනයි මේ තොරතුරු. 

article

මුල්ම ස්මාට් බුලට් දුම්රියේ තතු විත්ති

2022 ශීත ඔලිම්පික් උළෙල වෙනුවෙන් චීනය නවීන තාක්ෂණයෙන් යුත් ස්මාට් බුලට් දුම්රියක් නිර්මාණය කර තිබෙනවා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

මිනිස් මොළය කථනය හඳුනාගන්නා හැටි

මිනිස් කථනය හඳුනාගැනීමේ විශ්මිත හැකියාවක් මොළය සතු බව විද්‍යාඥයන් සිදු කළ පර්යේෂණවලින් හෙළිව තිබෙනවා. ඒ විශේෂ හැකියාව කුමක්ද යන්න අප මෙහිදී සොයා බලනවා.

article

අන්තර්ජාලයෙන් ආ අත්භූත ප්‍රහේලිකාව: සිකාඩා 3301

මේ ආකාරයට, ප්‍රහේලිකා විසඳමින් ඉදිරියට යා යුතු ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන නොවෙයි; සැබෑ ලෝකයේ සිදුවූ චිත්‍රපටියක් වගේම ත්‍රාසජනක, අත්භූත ප්‍රහේලිකාවක් ගැන කතාවක්. 

article

End of Articles

No More Articles to Load